2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    @dilann උන්ගේත් part time bowlers ලද බන් දාන්නේ 🤭
    අන්තිමට හොඳ උන් තියාගන්න එපැයි 😂
    උබ මැච් එක බැලුවේ නෑ නේද ??

    අපේ උන් පලවෙනි ඕවර් 7 දාද්දි තීක්ෂණ දෙකයි , රාජිත 3යි , වනිදු 1යි දාල තිබ්බ. 🥴
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,331
    113
    මැදමහනුවර
    Mehemai machan 🤌 ubalata paradina match balanna hari ratak ithuru kale mainda mattaya…..see more…
    B9ADfru.gif
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දැන් තේරුණා නේද මේ ටීම් එක Asia Cup එක දින්නෙ Toss එක නිසා කියල 🤣

    ෆයිනල් නම් අපි දින්නෙ ටොස් එක පැරදුන නිසා. අපි ඩිෆෙන්ඩ් කරන්න හිටියනම් කරයි පකක්
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Indian ungey comments dakkama polowa palagena yanna hithenawaa.

    Kamak naa api positive hithamu, Sri Lanka atleast super 12 aawaa.

    West Indies qualifiers walin ma eliyey 😅