2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    උන්ට ලංකාවට එද්දි මොනා හිතෙයිද ලොකු ටෝක් දීලා ...එකෙක් ඕල් රව්න්ඩර් ටෝක් දීලා 😂 තව එකෙක් පාස්ටරයා එක්ක නිදි වැදිලා මැච් දිනලා දීලා🤭 අය්යෝ සංසාරේ
    un aevith boruvak kiyavi,ape un eka pili ganivi

    ayimath next series ekedi okama vevi

    pahugiya kalema une ekane..

    me avurudde gahapu full T20/ODI list eka win ganayi,lost ganayi baluva nam apita ape thathve penna puluvan

    digatama dekka de api match 3/4 kala ekak gahanava.. anna eka allan next series yanava
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mathews ubata mathakada world cup eke eng ekka match ekedi dasunuyi thawa mokekda bowler kenekuyi dan hitiya. sachithrayi kulayayi eliye thiyala. balhn ithin ewa paladeela thiyena hati. dasun cap wela. mathews team eketh na.
    Matthews hitiya nam digatama ohoma wenne na. Dasun Banuka wage molen gema gahanne nathi chora ewun loku kara gattama ohoma thamai. fb page walin porawal wenna witharai puluwan. Lankawata hamadama kela wenne okai honda ewun indidde wada bari ewun pimbila enawa leadership ekata.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    හරි බන්. මැච් එකක් ගැහුවා ඒක පැරදුනා.
    මෙතන ඉන්න උන් කියවන්නේ නිකන් මීට කලින් මැච් පැරදිලා දැකල නෑ වගේ. හොදම උන් හිටපු කාලෙත් ඔය වගේ පැරදුන.
    අද පැරදුනේ අතටම ආපු කැච් එකක් බාපු නිසයි, බැට් කරපු උන් මුල් ටිකේ අල්ලන් හිටපු නැති නිසයි...

    දැන් ඕකට කියවල වැඩක් නෑ . ඉන්න උන් දාල ගැහුවා. කෑවා . දැන් ඉතින් ඊලග දෙක හොදට කරල අනිත් උන් ගහන විදියට සෙමි යන්න කනාවට හරි පුලුවන් උනොත් යනවා නැත්නම් ගෙදර එනව.

    🥴

    කවුද බන් අද ඊයෙ මැච් බලන උන් කියන එවා ගනන් ගන්නෙ.. මම දැක්කා උබ එක්ක දෙතුන් දෙනෙක් වචන හුවමාරු කරගන්නවා..

    මොකො අද ඊයේ අපිට විතරක් වෙන වැඩක්ද පරදින එක.. එක කැච් එකකින් පූලුවන් මැච් එකක් වෙනස්කරන්න..

    දැන් ඉතින් ඊලග දෙක හොදට කරමු.. සෙමි යන්න බැරිනම් හොදටම කරලා ගෙදර එන්න..👊
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    mama yojana karnava aluth system ekak

    api kenekva path karamu audit karanna, eya me ayage training session, kema bima serama monitor karala online facebook page ekaka danava

    ek kena 1000 begin eyata denava.. lankave cricket valata adare 500 hoya gaththoth, maseta laksha 05 denna puluvan e kenata...

    hoda monitor system ekak avama adare un idvi anith un halanna vagema,epa vela yavi

    api hemadama kare bakan nilan kavada hari system eka hedena kam inna eka..

    time to change
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,785
    113
    එකමත් එක රටක
    පෙරළුණ පිට හොඳයි නේද..😂😂
    දැන් ඉතින් SA , perth වල IND ගහනකන් බලන් ඉන්නව. උන්ගේ අන්තිම මැච් එක Zim එක්ක මෙල්බන් වල. ඒකට වැස්ස නම් ඩස්පයොත් ගෙදර . 🤭 තනියම ගෙදර එන්නේ නැතුව ආසියාවේ සෙට් එකත් එකක්ම ගෙදර එන්න ලැබෙන එක හොදයි බන්................ 😂
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    දැන් ඉතින් අහපන්කෝ හෑලී "දිනනකොට හුරේ දානවා පරදිනකොට බනිනවා අරක මේක " එපා උනා අද නම් ... බලපන් දුන්න talks වල හැටියට කාපු හැටි ලගින් හරි පැරදුනානම් කමක් නෑ..
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    දැන් ඉතින් අහපන්කෝ හෑලී "දිනනකොට හුරේ දානවා පරදිනකොට බනිනවා අරක මේක " එපා උනා අද නම් ... බලපන් දුන්න talks වල හැටියට කාපු හැටි ලගින් හරි පැරදුනානම් කමක් නෑ..
    lankave lokuma sape onna oya set eka ban

    un nisa veradi hada ganne nahe...menna ada davase veradi tika, anna e tika pennala dena system ekak lankave nahe, evagema e veradi hada ganna bavakuth nahe

    balapan ara chamikayage tiktok valata kade yana set eka...

    lankave issaraha generation eka avul vigena enne
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    lankave lokuma sape onna oya set eka ban

    un nisa veradi hada ganne nahe...

    balapan ara chamikayage tiktok valata kade yana set eka...

    lankave issaraha generation eka avul vigena enne
    ඔව් බන් චාමිකගේ performance නම් හොදටම මදී batting වලින් සාදාරනයක් වෙලා නෑ ලගදී bowling උනත් මචන් මදී..අනේ මන්දා බන් asia cup එක win කරපු නිසා උඩ ගියා වැඩි ද මන්ද asia cup එකේ තිබ්බ fielding වලට ලගින් තියන්න බෑ
     
    • Like
    Reactions: War Fighter

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කවුද බන් අද ඊයෙ මැච් බලන උන් කියන එවා ගනන් ගන්නෙ.. මම දැක්කා උබ එක්ක දෙතුන් දෙනෙක් වචන හුවමාරු කරගන්නවා..

    මොකො අද ඊයේ අපිට විතරක් වෙන වැඩක්ද පරදින එක.. එක කැච් එකකින් පූලුවන් මැච් එකක් වෙනස්කරන්න..

    දැන් ඉතින් ඊලග දෙක හොදට කරමු.. සෙමි යන්න බැරිනම් හොදටම කරලා ගෙදර එන්න..👊
    උඹලනම් මෙතන කියවනවා විතරයි..අපි හැම season එකේම cricket ගහනවා 😂🤭
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම දැන් මැච් කීපයකම නොට් කරපු එකක් තමයි මැච් එක පැරදෙන්න වගේ තියෙනකොට එක දෙක දාලා අඩුම ගානේ හොඳ ලකුණු ගානකට යන්නේ නැතුව ලොකු ෂොට් ගහලා කැච් දීලා යනවා. ඉතින් නෙට් රන් රේට් එක කෙල්ල වෙන්නම පරදින්නේ.

    භානුක, දසුන්, වනිදු ඔක්කොම එහෙමයි. විශේෂයෙන් වනිදු එක දෙක දාන්න හිතන්නෙම නෑ. චාමික නම් ටිම් එකට වැඩක් නෑ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    උන් ලකුනු 19 විකට් 3 ගිහිල්ලත් අල්ලන් හිටියා 167 කුත් ගැහුවා
    අපේ උන් විකට් 2-3 ගියාම පෙරහැර පටන් ගන්නවා 🤭
    පෝස්ට් එහෙම හද හද දාන්නේ පෙරහැරේ අසිරිය පෙන්නලා😂 කට කහනවට නෙවෙයිනේ
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Thisara

    t1.png


    Chamika

    ch.png


    Chamika pada show demmata Thisara perera lagata vath muta enna bane T20 valin
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    උන් ලකුනු 19 විකට් 3 ගිහිල්ලත් අල්ලන් හිටියා 167 කුත් ගැහුවා
    අපේ උන් විකට් 2-3 ගියාම පෙරහැර පටන් ගන්නවා 🤭
    පෝස්ට් එහෙම හද හද දාන්නේ පෙරහැරේ අසිරිය පෙන්නලා😂 කට කහනවට නෙවෙයිනේ
    ekane ban.. ape 03 denek giyama vath boleta eka gane over 10 vath gahanna tibuna...

    mokada arun over 10ta 54 tibune

    partnership ekak hadanna tibuna, e kisi deyak nahe enava yanava
     
    • Like
    Reactions: weer 11

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    lankave lokuma sape onna oya set eka ban

    un nisa veradi hada ganne nahe...menna ada davase veradi tika, anna e tika pennala dena system ekak lankave nahe, evagema e veradi hada ganna bavakuth nahe

    balapan ara chamikayage tiktok valata kade yana set eka...

    lankave issaraha generation eka avul vigena enne
    මුන් මේ Asia Cup එක ගහල Toss ටික දිනාගෙන ගොඩක් උන් ඒකට ඇන්දුනා. තව කල්ලියට අදින සෙට් එකක් ඉන්නව උන් මේ කල්ලි ටීම් එක උඩින් තියන්න Campaign ගහනව.

    මුන් ලංකාවෙ 22Mil වලින් හොඳම සෙට් එක නෙමෙයි කල්ලියට සම්බන්ධ ඉස්කෝලෙ වලිනුයි Club වලිනුයි එන සෙට් එක. Jerome ගොඩක් කාලයක් Team එකේ මැනේජර්. ඒවගේ එකෙක් මැනේජර් ඉද්දි Politics Run වෙන එක අහන්නත් දෙයක්ද. මීගමුවේ Music Band ගහනව වගේ Cricket ගහන්න බෑ. Shrink උන Telent pool එක ආයි Recover කරන්න අර කල්ලියයි වෛරස් ටිකයි පන්නන්න ඕනෙ. හරි ටැලන්ට් නෙමෙයි දැන්නම් ටීම් එකේ ඉන්නෙ.