2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Lankawe unta banina unta penawa neda Ada india struggle karana Hati Ada thamaye unta me condition walata set wena bowlerslata 1 St time face karanna une first bat karalath gahaganna ba unta Target ekak chase karanna unanam thawa kamak na.Lankawe un e athin baladdi hondayene.Ape unta thiyena lokuma awula thamaye confidence na bayawela ekmanata mentally down wenawa.Ayeth kiyanne team eke talent eka hondatama athi🙂🙂🙂
     
    • Like
    Reactions: Honda.putha

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    N1.png

    N2.png

    N3.png

    mun unge hodama ekagen 3rd over ekath demma.. ape mahesh thiyan innava last over danna

    Dasun should learn these small things

    kisima analytic skill ekak nathi davase kole balagena dasun captain kama karanne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,812
    113
    එකමත් එක රටක
    mun unge hodama ekagen 3rd over ekath demma.. ape mahesh thiyan innava last over danna

    Dasun should these small things

    kisima analatic skill ekak nathi davase kole balagena dasun captain kama karanne
    පිස්සුද බන් උබට.

    SA උන්ගේ ස්ට්‍රයික් බෝල්ර්ස් ල 4ක් ඉන්නව මේ පිච් එකේ සුපිරියට දාන . ඕන ඕන විදියට දාන්න පුලුවන්.

    අපේ ඉන්නේ වනිදු , තීක්ෂණ. ... ඊයේ රාජිතගේ තුනත් ඉක්මනට දාල දැම්ම.. අනිත් උන් දෙන්නගේ ඒවාත් ඉවර කරගත නම් ඕවර් 10 යද්දී රාජිත 3 , තීක්ෂණ 3, වනිදු 2යි . ඉතුරු දහය උන් තව ගහනව. උන්ගේ ඊයේ 9 වෙනකන් ගහන උන් හිටියා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    මේ වගේ Fast, bounce එක හුගක් තියෙන පිච්වල ප්ලේ කරනවා බලද්දි මාර ත්‍රිල් එකක් එන්නෙ. :) :love:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Lankawe unta banina unta penawa neda Ada india struggle karana Hati Ada thamaye unta me condition walata set wena bowlerslata 1 St time face karanna une first bat karalath gahaganna ba unta Target ekak chase karanna unanam thawa kamak na.Lankawe un e athin baladdi hondayene.Ape unta thiyena lokuma awula thamaye confidence na bayawela ekmanata mentally down wenawa.Ayeth kiyanne team eke talent eka hondatama athi🙂🙂🙂
    Talented squad ekak innawa banukai wanindu ge ego ekai ara. captaincy wala awulenui captain weak link ekak hindai thamai key moments wala advantage eka ganna bari une.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    පිස්සුද බන් උබට.

    SA උන්ගේ ස්ට්‍රයික් බෝල්ර්ස් ල 4ක් ඉන්නව මේ පිච් එකේ සුපිරියට දාන . ඕන ඕන විදියට දාන්න පුලුවන්.

    අපේ ඉන්නේ වනිදු , තීක්ෂණ. ... ඊයේ රාජිතගේ තුනත් ඉක්මනට දාල දැම්ම.. අනිත් උන් දෙන්නගේ ඒවාත් ඉවර කරගත නම් ඕවර් 10 යද්දී රාජිත 3 , තීක්ෂණ 3, වනිදු 2යි . ඉතුරු දහය උන් තව ගහනව. උන්ගේ ඊයේ 9 වෙනකන් ගහන උන් හිටියා.
    thota pissuda

    Mahesh Aus match warner 1st over gaththa, next over dunne nahe
    Mahesh NZ first over Fiin gaththa next over dunne nahe

    onna oka kiyanne

    mokak hari vel bayilayak gahanava born again unava berenna
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,812
    113
    එකමත් එක රටක
    මේ වගේ Fast, bounce එක හුගක් තියෙන පිච්වල ප්ලේ කරනවා බලද්දි මාර ත්‍රිල් එකක් එන්නෙ. :) :love:
    ඔව් බන්. මේ වගේ වෙන්න ඕනේ ක්‍රිකට් නම්.
    අර ඉස්සර වසීම් වකා දාද්දි අපේ උන් උනත් අමාරුවෙන් දගලද්දී නියමයි.