kavuda ethakota yanne semi?ඩස්පයෝ කාල zim එකට වැස්ස නම් ගෙදර
kiyanna ba ban SA gahanakm. unta mara bad luck ekak thiyenne.දඹදිව පුතාලා කනවා නේද මහත්තයො.![]()

ekane
ehenm match dekama awul yanna one @dilann
kavuda ethakota yanne semi?
explain this shit

eth kanawaLankawa me group ekata watina Nam patta wasiye ape unta![]()
පිස්සුද බන් උබට.mun unge hodama ekagen 3rd over ekath demma.. ape mahesh thiyan innava last over danna
Dasun should these small things
kisima analatic skill ekak nathi davase kole balagena dasun captain kama karanne

Talented squad ekak innawa banukai wanindu ge ego ekai ara. captaincy wala awulenui captain weak link ekak hindai thamai key moments wala advantage eka ganna bari une.Lankawe unta banina unta penawa neda Ada india struggle karana Hati Ada thamaye unta me condition walata set wena bowlerslata 1 St time face karanna une first bat karalath gahaganna ba unta Target ekak chase karanna unanam thawa kamak na.Lankawe un e athin baladdi hondayene.Ape unta thiyena lokuma awula thamaye confidence na bayawela ekmanata mentally down wenawa.Ayeth kiyanne team eke talent eka hondatama athi![]()
thota pissudaපිස්සුද බන් උබට.
SA උන්ගේ ස්ට්‍රයික් බෝල්ර්ස් ල 4ක් ඉන්නව මේ පිච් එකේ සුපිරියට දාන . ඕන ඕන විදියට දාන්න පුලුවන්.
අපේ ඉන්නේ වනිදු , තීක්ෂණ. ... ඊයේ රාජිතගේ තුනත් ඉක්මනට දාල දැම්ම.. අනිත් උන් දෙන්නගේ ඒවාත් ඉවර කරගත නම් ඕවර් 10 යද්දී රාජිත 3 , තීක්ෂණ 3, වනිදු 2යි . ඉතුරු දහය උන් තව ගහනව. උන්ගේ ඊයේ 9 වෙනකන් ගහන උන් හිටියා.
ඔව් බන්. මේ වගේ වෙන්න ඕනේ ක්‍රිකට් නම්.මේ වගේ Fast, bounce එක හුගක් තියෙන පිච්වල ප්ලේ කරනවා බලද්දි මාර ත්‍රිල් එකක් එන්නෙ.![]()
![]()