2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1667218432689.png


    7 world cups in 10 years :baffled: wadi da manda :nerd:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    අපිට තව කල් තියෙනවා බං. අපි නවකයන් රැසකින් සැදුම් ලත් නවක කන්යමක්.

    දැන් ගහන්නේ එක්ස්පිරියෙන්ස් අරන් matured වෙන්න.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Api ithuru 2 gahanawa
    Aus ekata wahinawa
    wins 3k nisa api semi yanwa😌
    vahidida AUS ekata?

    venna onama de heta NZ vs ENG eken ENG paradina eka, ehema unoth ENG gedara

    un heta dunnoth buttler apiva rape karanava ENG vs SRI lanaka eke

    thava chance ekak tiyenava NZ dekama peradila api NRR gahanna ona next two match

    mata pena hina lol
     
    • Sad
    Reactions: DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    vahidida AUS ekata?

    venna onama de heta NZ vs ENG eken ENG paradina eka, ehema unoth ENG gedara

    un heta dunnoth buttler apiva rape karanava ENG vs SRI lanaka eke

    thava chance ekak tiyenava NZ dekama peradila api NRR gahanna ona next two match

    mata pena hina lol
    Vidu karaya kiuwe heta match ekak wath gahanna wenne na kiyala
    30 mm wage wassa thiyanawa kiuwa
    match 2ma cancel karai kiuwa

    ehema wunath api gedara nane
    Api Eng rape karanawa AFG Aus rape karanawa
    api semi 🥲

    mekata thava ICC test world ekath ekathu venna ona neda
    eka bn team 2ine gahanne
    e nisa dala nathuwa athi
    ------ Post added on Oct 31, 2022 at 7:38 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    Screenshot_20221031_211422.jpg


    මේවගේ උන්ගෙ Attitude හැදෙන්නැතුව Team එකේ අනාගතයක් නෑ. එකපාරක් කිව්ව ක්‍රිකට් දන්න අය දන්නව කියල. මේ පාර අන්තිම දෙකේ ගැහුවෙ නැති උනාට කලින් ඒවගෙ ගැහුවලු. නිදහසට කරුණු 🤣

    ටීම් එකේ ආපු දවසෙ ඉදන් කල වැරදි තාම කරන්නෙ. හදාගන්න බෑ Attitude අවුල්. මොන වරද කලත් ජෙරොම් ඉන්නවනෙ. 🤣
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Pakisthaneta Indiawa yaida bn?
    India lowet yanne na unge gov eken yanna denne na. Asia cricket council eken asia cup eka neutral venue ekaka tyanna hadanne ekai (india nathiwa tibboth broadcaster revenue eka nathi wenawa, board okkoma wathure itin), pakistan acc eken ain wenna tharjane krala tibbe. Champions trophy india nathiwa gahai. India wala tiyena world cup walata pak walin team ekak ewaida kyana ekath sure na, next asia cup decision eka matha thiranaya wei.

    2026 Sri Lanka cricket team kiyala ekak thiyeida?
    sinhalu nam wada wela idi
    2026 wenakota mona wela tyei da manda, team ekak nam tyei but dan inna ungen kiyak indi da sure na :P
    ------ Post added on Oct 31, 2022 at 8:05 PM
     
    • Sad
    Reactions: DHE

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,780
    113
    එකමත් එක රටක
    View attachment 188426

    මේවගේ උන්ගෙ Attitude හැදෙන්නැතුව Team එකේ අනාගතයක් නෑ. එකපාරක් කිව්ව ක්‍රිකට් දන්න අය දන්නව කියල. මේ පාර අන්තිම දෙකේ ගැහුවෙ නැති උනාට කලින් ඒවගෙ ගැහුවලු. නිදහසට කරුණු 🤣

    ටීම් එකේ ආපු දවසෙ ඉදන් කල වැරදි තාම කරන්නෙ. හදාගන්න බෑ Attitude අවුල්. මොන වරද කලත් ජෙරොම් ඉන්නවනෙ. 🤣

    එහෙම අන්තිම දෙකේ ගැහුවේ නැති උනාට කලින් ගැහුවා කියන්නේ නෑ බන්.
    අහන එකා තමයි එහෙම අහන්නේ මුලින් ගැහුවා කියලා.