Ehema gahuwath mun AFG ungen kanawaPonnayo tikata Lankawata avilla gahanna kiyapann Afganistan , Ireland , Nederland, Scotland , Nambia ekka
Ehema gahuwath mun AFG ungen kanawaPonnayo tikata Lankawata avilla gahanna kiyapann Afganistan , Ireland , Nederland, Scotland , Nambia ekka
ඔව් මචන් දන් ඉන්න ලන්කාවේ playersලාගෙන් වැඩිම T20 average එක තියෙන එක නම් අවුලක් තමාමෙච්චර දෙයක් කරලත් ඕකුන්ගේ පුප ලෙවකන උන් නම් සාපයක්
Skills are worth shit of they are not consistent.. ex- Rajapaksa..Match parada wenakam da balan enne??eda catch drop karapu eken mentally awul gihin bola match eka parada une nathuwa NZ lage talent ekakin nemeye kiyala cricket Danna ona ekekta therenawa.Australia waladi me tharam perform karana ekath athi matanam ape team eke talent nemei adu confidence thamaye madi![]()
This is like...Rajapaksala apahu rata goda dai.. Wait & see ...Perth Wala Api Aus lata 157 gahuwa ekath athi Indian un eye SA walata Cha una widiyata.Ape team eka confidence build unanam goda.![]()
Hariyata video eka balala hitapan u ehema deyak kiyanne naView attachment 188426
මේවගේ උන්ගෙ Attitude හැදෙන්නැතුව Team එකේ අනාගතයක් නෑ. එකපාරක් කිව්ව ක්‍රිකට් දන්න අය දන්නව කියල. මේ පාර අන්තිම දෙකේ ගැහුවෙ නැති උනාට කලින් ඒවගෙ ගැහුවලු. නිදහසට කරුණු
ටීම් එකේ ආපු දවසෙ ඉදන් කල වැරදි තාම කරන්නෙ. හදාගන්න බෑ Attitude අවුල්. මොන වරද කලත් ජෙරොම් ඉන්නවනෙ.![]()
එහෙම අන්තිම දෙකේ ගැහුවේ නැති උනාට කලින් ගැහුවා කියන්නේ නෑ බන්.
අහන එකා තමයි එහෙම අහන්නේ මුලින් ගැහුවා කියලා.
මොකා හරි පින්තුරේ හදපු එකා එහෙම කියවන්න තමයි ඒක කරලා තියෙනෙන්.Eka thama bn boruwata uda paninawa Lankawe eun hariyata deyak hoyala balanne nathuwa

Nirwan putha ODI cup ekak ussanawa balalama thama maina yanneමයිනා බලන අන්තිම කප් එක මොකක් වෙයි ද?![]()
wassa shape unoth hondai bn
මැච් දෙකම බෙරෙනේව ?
heta wahina kathawak thiyenne..Lonthayo Heta Afgan ungenui Saturdy Ebgla un genui degollongema puka palan gedra enna one paja welaa IMO
එහෙම උනොත් නම් වසල හමාරයි.Lonthayo Heta Afgan ungenui Saturdy Ebgla un genui degollongema puka palan gedra enna one paja welaa IMO
Afgan un Ausi lata gahanawa balapanko.එහෙම උනොත් නම් වසල හමාරයි.
AFG උන් එකක්වත් දින්නේ නෑ නේද ?
ඕකුන් බලන් ඉන්නේ දිනන්න .
Video nam beluwe na. Papare wishwasa kalaHariyata video eka balala hitapan u ehema deyak kiyanne na
Eth Mage point eka eth valid. Mu awa dawase indan out wenne ekama widiyata. thama consistent na.Eka thama bn boruwata uda paninawa Lankawe eun hariyata deyak hoyala balanne nathuwa