2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ada 2.30 - 3 pm weddi payanawa machanla.. ude thamai wahinne.. :yes::yes:

    Brissy Weather.png
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,333
    113
    මැදමහනුවර
    අපිට එක්ස්ට්‍රා ලකුණු දෙකක් දෙන්න සාකච්චාවක් යනවලු නේ ද? අපි ලු දැනට වැඩිම miles ගණනක් ෆ්ලයි කරලා තියෙන team එක.


    අපේ ටීම් එක විතරද ෆ්ලයි කරේ? පැය 4ක් ෆ්ලයි කරාලු අනික අපි හිතමු 2012 ලංකාවේ කියලා, ඒත් කොළඹ ඉඳන් නුවර යන්න කොච්චර වෙලා යනවද?
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    අපේ ටීම් එක විතරද ෆ්ලයි කරේ? පැය 4ක් ෆ්ලයි කරාලු අනික අපි හිතමු 2012 ලංකාවේ කියලා, ඒත් කොළඹ ඉඳන් නුවර යන්න කොච්චර වෙලා යනවද?
    ICC එක Schedule හදන්නෙ. අඩුවෙන්ම Fly කරල ඇත්තෙ India අනිව
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    toss is on schedule

    JySL7Pr.jpg


    Pitch report: Same surface as we used yesterday. The pitch might be a little dry. The overnight rain might have held it together. The darker areas on the pitch might help the spinners. Typical Gabba pitch.

    Afghanistan have won the toss and have opted to bat

    Afghanistan (Playing XI): Rahmanullah Gurbaz(w), Ibrahim Zadran, Usman Ghani, Najibullah Zadran, Mohammad Nabi(c), Gulbadin Naib, Azmatullah Omarzai, Rashid Khan, Mujeeb Ur Rahman, Fareed Ahmad Malik, Fazalhaq Farooqi

    Sri Lanka (Playing XI): Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Maheesh Theekshana, Pramod Madushan, Lahiru Kumara, Kasun Rajitha
     
    Last edited: