2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    gihilla wadak thyenawada luck ekata??? ape unta skills nah guu cricketers la
    අපේ එවුන් ගිහිල්ලා වැඩක් නම් නෑ තමයි. නමුත් මොකක් හරි විදියක් තියනවද යන්න පුලුවන්?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    මුලදී හෙමින් ගහල ඕවර 10ක් විතර ලකුණු 4-5 තිබ්බනම් හොඳටම ඇති, ඊට පස්සේ නෙලන්න ඕන

    අසලංක තාරාව වගේ එනවා 10ක් විතර ගහනවා
    බිත්තරේ වගේ යනවා
    ------ Post added on Nov 1, 2022 at 12:07 PM
     
    • Like
    Reactions: Enthiran

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අපේ එවුන් ගිහිල්ලා වැඩක් නම් නෑ තමයි. නමුත් මොකක් හරි විදියක් තියනවද යන්න පුලුවන්?

    ඇෆ්ගන් ලා ඕස්ට්‍රේලියාවට ගහන්න ඕනෙ. අපි එංගලන්තෙයි මේ මැච් එකයි ලොකු රන් රේට් එකකින් දිනන්න ඕනෙ.
     
    • Haha
    Reactions: Nadu loki rox

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇෆ්ගන් ලා ඕස්ට්‍රේලියාවට ගහන්න ඕනෙ. අපි එංගලන්තෙයි මේ මැච් එකයි ලොකු රන් රේට් එකකින් දිනන්න ඕනෙ.
    එල. ඒ කියන්නෙ අපේ එවුන්ට no chance. ඔය කියන දෙකම වෙන්න තියන possibility එක 1% වගේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    ඇෆ්ගන් ලා ඕස්ට්‍රේලියාවට ගහන්න ඕනෙ. අපි එංගලන්තෙයි මේ මැච් එකයි ලොකු රන් රේට් එකකින් දිනන්න ඕනෙ.
    runrate අදාළ නෑ .
    අපි ENG ගහල, Afg ඔසී ලට ගැහුවම හරි .
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,477
    7,806
    113
    දැන් රංගන නෑනේ.. ගූ කාපල්ලා බැල්ලියෝ ටික.. ඉන්ජුහ්!
     

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    ඔව් මචන් දන් ඉන්න ලන්කාවේ playersලාගෙන් වැඩිම T20 average එක තියෙන එක නම් අවුලක් තමා
    මාත් ඒක දැක්කා කරන්න දෙයක් නෑ
    ඌට සෙට් වුනහම ගහනවා



    View attachment 188432
    යකෝ ඕන වෙලාවට ගහන්න බැරිනම් ඕක රෝල් කරලා ගහගන්න කියපන්.එදා අර පින්නයා කැච් එක ඇල්ලුවනම් ඊසි මැච් හුත්තෝ.එහෙනම් සෙමි ෆයිනල්.පේනවනේ අදත් ෆීල්ඩින් වල හැටි.ඔක්කොටම හපන් කැප්ටන් පොන්නයා.ඌ හොදයි හරක් පට්ටියක් බලාගන්න.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    එල. ඒ කියන්නෙ අපේ එවුන්ට no chance. ඔය කියන දෙකම වෙන්න තියන possibility එක 1% වගේ.
    tLD2ESg.jpg