2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Nz team ekata Loku talent ekak na Kiya England la play karana widiyen penawa eda ape match eke catch eka mis une nathnam 130 k wath gahanne na okun.Hondama Wade okunta Ara Philip ehema catch mis karapu nisa 100 ewa gahala hena oluwen hitiye.🙂

    Meke Enna unuth marenna giya NZ la hena bowling attack ekak thiyena team ekak kiyala.T20 kiyanne 75% Day luck and 25% talent eken win karana game ekak.🙂
    ------ Post added on Nov 1, 2022 at 2:40 PM
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ගුණ මකු වෙන්න හොද නැහැනේ මචන්, සිරාවටම afg එක්ක අද හොදට මුන් ටික play කරා wc 2016 afg and sl එකත් එක්ක බලද්දී
    yep
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ගුණ මකු වෙන්න හොද නැහැනේ මචන්, සිරාවටම afg එක්ක අද හොදට මුන් ටික play කරා wc 2016 afg and sl එකත් එක්ක බලද්දී
    Ow ban match ekak dekak parada una gaman team ekata talent nalu anith team eka patta talentlu.Ada set eka meek na.
     
    • Like
    Reactions: batwise

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    ape match eka gahapu ground ekama neda me?
    eketh spinnersla withrai hodata kare..
    ඔව් නෙහ් ඒකම තමයි මං හිතන්නෙ. ඉස්සෙල්ල ලයින් එකේ බෝලෙ අල්ලන්න කව්ද එකෙක් පැන්න වෙලේ කිව්ව රශිඩ් කානුත් ඉන්ජර්ඩ් උනේ ඒ හරියෙමයි කියල.
     
    • Like
    Reactions: Venux

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,333
    113
    මැදමහනුවර
    වඩාගත්තා, බිමින් තියන්නෙම නැහැ වගේ 🤭
    d5Cp5Ky.gif
     
    • Like
    Reactions: handley

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    මොකෝ බං උනේ? Match එක බලන්න විදියක් නැහැ.
    කැච් එකක් ගන්න ගිහිං බෝලෙ අතින් ලිස්සලා වැටුනා. මූ බෝලෙ අස්සෙ ගහගෙන කැච් එක ගත්තා වගේ හිටියා 😂 බට්ලර් කාරයා යන්නත් ගියා කැමරාවෙන් බැලුවම කෙලින්ම බිම වැදිලා එන්නෙ බෝලෙ 😂

    ඔව් නෙහ් ඒකම තමයි මං හිතන්නෙ. ඉස්සෙල්ල ලයින් එකේ බෝලෙ අල්ලන්න කව්ද එකෙක් පැන්න වෙලේ කිව්ව රශිඩ් කානුත් ඉන්ජර්ඩ් උනේ ඒ හරියෙමයි කියල.
    ඕකා සනීප වෙන්න කියලා දන්න දෙයියෙක්ට පින් දීලා වැදපන් 🙏 ඔසී මැච් එකට ඌ ඉන්නම ඕන
    ------ Post added on Nov 1, 2022 at 2:53 PM
     
    • Love
    Reactions: sakilla

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔව් නෙහ් ඒකම තමයි මං හිතන්නෙ. ඉස්සෙල්ල ලයින් එකේ බෝලෙ අල්ලන්න කව්ද එකෙක් පැන්න වෙලේ කිව්ව රශිඩ් කානුත් ඉන්ජර්ඩ් උනේ ඒ හරියෙමයි කියල.
    රෂිඩ් කාන්ට අමාරු සීන් එකක් තිබ්බෙ නෑ හැබැයි
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Death over වලට යද්දි ටීම් එකට ඕනවට වඩා විකට් තිබ්බාම ඔය සීන් එක වෙනව.
    still a good target though

    Owa danna epa machan. Mama ape podi ekata me thread eka dala denawa cricket igena ganna.
    මොකා??
    උබ මේකෙ අමු කුණුහරපෙන් බනින් උන්ව ignore කරලද තියෙන්නෙ?
    ------ Post added on Nov 1, 2022 at 2:58 PM
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Death over වලට යද්දි ටීම් එකට ඕනවට වඩා විකට් තිබ්බාම ඔය සීන් එක වෙනව.
    still a good target though

    මොකා??
    උබ මේකෙ අමු කුණුහරපෙන් බනින් උන්ව ignore කරලද තියෙන්නෙ?
    ------ Post added on Nov 1, 2022 at 2:58 PM
    Kunuharapa awulak naa. Pinthura awul. 😁
     
    • Like
    Reactions: Venux