2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Mehema neda?

    Sri Lanka 🇱🇰🏏 ICC T20 WC 2022 Semi Final Chances

    Scenario I
    Afghanistan to beat Australia
    Sri Lanka to beat England

    Scenario II
    England and Ireland need to beat New Zealand
    Sri Lanka beat England

    📷 Getty Images
    Hariyata bolayak allaganna baruwa, wicket ekata yoker ekak daganna baruwa, boleta bat eka daaganna baruwa inna lonthayonta mona Semi da ban.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,536
    124,683
    113
    දෙහිවල
    34th Match, Group 2, Adelaide, November 02, 2022, ICC Men's T20 World Cup
    Netherlands vs Zimbabwe
    Tomorrow, 9:30 AM

    35th Match, Group 2 (N), Adelaide, November 02, 2022, ICC Men's T20 World Cup
    Bangladesh vs India
    Tomorrow,1:30 PM

    36th Match, Group 2 (N), Sydney, November 03, 2022, ICC Men's T20 World Cup
    Pakistan vs South Africa

    Thu, 03 Nov, 1:30 PM

    NZPokGj.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    හෙට බංගලි ගැහුවොත් ආතල් ම තමා. ඉන්දියන් පොන්නයන්ට හික වෙන්න. :lol: :lol:
    අපි සුද්දොන්ට දෙනවා ඇට්ටි හැලෙන්න. ඕකුන් අපිට ඔක්කොම බැලුන් ගහන්නේ. හරියට අල්ලගත්තොත් ඕකුන් 120 කඩන්න පුළුවන්. අයාර් ලන්ත කාරයො නෙලන්න ලොකු ඉඩක් තියනවා NZ කොච්චර ගැහුවොත් 160 තමා උපරිම. හැබැයි ඇෆ්ගන් උන් කොහොම හරි මුලින් බැට් කරොත් ඒ කත් aus ටිකක් අමාරු වෙනවා.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    bangali paradinda one ban. panditha pakku. Indian < bangali. loku kama gatthama. toxic ponnayo dan bangali. indian ewun tikak tolerate karaki

    oke maha deyak na ban. api eng ekka match eka aniwa win karanda one

    et passe afghanlage , ireland oya match deken afghan hari ireland hari deken ekak anith team ekata gahuwoth api semi

    issara welaeng walata gahala inda epai :P
    ------ Post added on Nov 1, 2022 at 5:26 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දැන් ලංකාවට සෙමි යන්න නම්,

    * අනිවාර්යෙන් එංගලන්තෙ එක්ක තියෙන මැච් එක ලංකාව දිනන්න ඕන.

    * Afghan vs Ausi match එක Ausi පරදින්න ඕන එහෙම නැත්නම් වැස්සෙන් හේදිලා යන්න ඕන.
    හෝ
    Ireland vs NZ match එක Ireland දිනන්න ඕන එහෙම නැත්නම් වැස්සෙන් හේදිලා යන්න ඕන.
     
    • Like
    Reactions: Walter White

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    Ireland vs NZ match එක Ireland දිනන්න ඕන එහෙම නැත්නම් වැස්සෙන් හේදිලා යන්න ඕන.
    IRE vs NZ match eka wessen hedunata wedak na apita NZ net run rate eka allanna be eka NZ Paradinna ona
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    දැන් ලංකාවට සෙමි යන්න නම්,

    * අනිවාර්යෙන් එංගලන්තෙ එක්ක තියෙන මැච් එක ලංකාව දිනන්න ඕන.

    * Afghan vs Ausi match එක Ausi පරදින්න ඕන එහෙම නැත්නම් වැස්සෙන් හේදිලා යන්න ඕන.
    හෝ
    Ireland vs NZ match එක Ireland දිනන්න ඕන එහෙම නැත්නම් වැස්සෙන් හේදිලා යන්න ඕන.

    Ape unta match nogahama cup eka genna widihak nadda ban? 🤔
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගුණ මකු වෙන්න හොද නැහැනේ මචන්, සිරාවටම afg එක්ක අද හොදට මුන් ටික play කරා wc 2016 afg and sl එකත් එක්ක බලද්දී
    මචන් උබගේ account එක heck වුණාද:eek:

    හෙට බංගලි ගැහුවොත් ආතල් ම තමා. ඉන්දියන් පොන්නයන්ට හික වෙන්න. :lol: :lol:
    අපි සුද්දොන්ට දෙනවා ඇට්ටි හැලෙන්න. ඕකුන් අපිට ඔක්කොම බැලුන් ගහන්නේ. හරියට අල්ලගත්තොත් ඕකුන් 120 කඩන්න පුළුවන්. අයාර් ලන්ත කාරයො නෙලන්න ලොකු ඉඩක් තියනවා NZ කොච්චර ගැහුවොත් 160 තමා උපරිම. හැබැයි ඇෆ්ගන් උන් කොහොම හරි මුලින් බැට් කරොත් ඒ කත් aus ටිකක් අමාරු වෙනවා.
    උබ කියනවනම් නෑ එහෙනම්:P
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Sri lankan
    Hales කාරයායි Buttler කාරයායි අපිට ගහන්න ඉපදිච්ච එවුන් නේද. හොඳ කෑමක් සෙට් වෙයි
    Hales ta ba butler,Moheen Ali thamaye out karaganna one🙂

    Wassa walahaka dewiyani diwas helanu mana😉😉😉
    ------ Post added on Nov 1, 2022 at 7:46 PM
     
    • Like
    Reactions: Challenger SRT8

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113
    Ehema ekak thiyenawada points samana unoth (no of wins)>(nrr) kiyala danam hitiye na thankx
    ow macho math eka dangathehe me thread eken. example ekakata ada match ekata kalin afgan 6 place sri lanka 5 place hitiye. But Afgan nrr wadi apita wada but same points. e wunata lankawa match ekak dinaa two points thibbe afgan win 0 wela 2 points thibbe ekai. normal nrr eken witharak baluwa nam eye wenakota lanka 6 wenna oni
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Chamika was ayin karala bowler kenek gaththa eka Ada waradiye all rounder kenek nathnam batsman kenek play karanna one oya gon Wade England match eke Kare nathiunoth hondaye.Dananjayq and Dasun e overs 4 cover karanna one.Mathews Aran giyanam England match ekata patta watinawa.😐😐😐

    Next Aus NZ match walata wahina patak nadda?🙁
    ------ Post added on Nov 1, 2022 at 8:12 PM
     
    • Like
    Reactions: chami2015

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113
    Chamika was ayin karala bowler kenek gaththa eka Ada waradiye all rounder kenek nathnam batsman kenek play karanna one oya gon Wade England match eke Kare nathiunoth hondaye.Dananjayq and Dasun e overs 4 cover karanna one.Mathews Aran giyanam England match ekata patta watinawa.😐😐😐

    Next Aus NZ match walata wahina patak nadda?🙁
    ------ Post added on Nov 1, 2022 at 8:12 PM
    naha wage neda :cautious:
    1667314075284.png
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    Chamika was ayin karala bowler kenek gaththa eka Ada waradiye all rounder kenek nathnam batsman kenek play karanna one oya gon Wade England match eke Kare nathiunoth hondaye.Dananjayq and Dasun e overs 4 cover karanna one.Mathews Aran giyanam England match ekata patta watinawa.😐😐😐

    Next Aus NZ match walata wahina patak nadda?🙁
    ------ Post added on Nov 1, 2022 at 8:12 PM
    pramod kiyanne all rounder kenk yako.