2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔව් ඔය මැච් ඔක්කොම දින්න nz උන්.
    හැබැයි ඉතින් B team එකක් යවල තිබ්බෙ අලුත් උන්ට experience ගන්න
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හැබැයි මටත් Eng මැච් එක අපි දිනනවට වැඩිය ලොකු චාන්ස් එකක් තියෙනව Ausiල Afghanලට පරදින එක. අපේ එවුන් බයයි. ඔය විදියට අනිත් ටීම් පැරදිලා අපි Eng මැච් එකට ආවොත් මුං බය වෙලා ඕක නාගන්නව. ඔන්න Ausi මැච් එක දිනල අපිට චාන්ස් එකක් නැතුව Eng එකට ආවොත් බොහෝදුරට ගහයි :rofl:
    Apita semi yanna bari nam, Ausi gedara ywanna sahayogayak dena eka honda wadak mama nam kyanne :rofl:
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මචන් උබගේ account එක heck වුණාද:eek:

    මුන්ගේ born again agendas එකට නම් මම කැරි විරුද්ධයි, මොනවා උනත් තමන්ගේ රට afg වාගේ තම්බියෝ ටිකකට පැරදෙනවා බලන්න බැහැ බන්, තව දෙයක් අර රෂීඩ් කියන india යාවේ කණු කන වේසිගේ පුතාගේ පඩ ෂෝ එක 🤮
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,795
    113
    එකමත් එක රටක
    denatath ENG 0.547 tiyena nisa AUS aduma lakunu 50 kin eha dinna venava neda ENG denata rate ekata genna, ENG unta thava chance apita gahala rate vedi kara ganna

    onna elakiri gananak ayata calculation ekak

    ganan hadala balanna hari gana

    View attachment 188533

    aparde eda IRE un thava lakunu gahu nam okay thava bahinava.. ehenam lakunu 75/80 vage dinanna ona rate hedenna :(

    +3.2 ක විතර Rate වෙනසකින් ගහන්න ඕනේ ඔසියෝ මැච් 5 ඉවර උනාම ENG වල දැන් තියන NRR එක ගන්න.
    ඒ කියන්නේ ලකුණු 65කින් විතර දිනන්න ඕනේ. නැත්නම් Required RR එකට වඩා +3.2ක් වැඩියෙන් චේස් කරන්න ඕනේ .

    ENG ට ඔය rate එකම තියාගන්න නම් , ලකුණු 12කින් විතර දින්න්ම ඇති.
     
    Last edited:
    • Like
    Reactions: Thoththa_Baba

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    denatath ENG 0.547 tiyena nisa AUS aduma lakunu 50 kin eha dinna venava neda ENG denata rate ekata genna, ENG unta thava chance apita gahala rate vedi kara ganna

    onna elakiri gananak ayata calculation ekak

    ganan hadala balanna hari gana

    View attachment 188533

    aparde eda IRE un thava lakunu gahu nam okay thava bahinava.. ehenam lakunu 75/80 vage dinanna ona rate hedenna :(
    Aus mulin bat karoth lakunu 50kin wage dinanna ona Eng. Denata thiyana run rate eka pass karanna. nathnam AFG unta over 20ma ball karala lakunu 20kin dinnanna ona. hebai ENG un apita a gap ekenma neluwoth AUS unta wedak nathi wenawa. a nisa un lakunu 70-80kin eha dinanna try karai.

    passe bat kaloth ithin over 3 kawath ekakin dinanna ona.
     
    • Like
    Reactions: Thoththa_Baba

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,714
    113
    දෙහිවල
    ඔබේ දැනුම් පොතට,

    NZ IRE වලට ගහල, AUS AFG වලට ගැහුවොත් අපි ENG ට ගැහුවත් අපි එලියේ.

    අපි ENG වලට ගහලා NZ/AUS එකෙක් හරි පැරදුනොත් අපි ඇතුලේ.

    අපි ENG වලට ගහලා NZ/AUS එකක් හරි වැස්සොත් ඒත් අපි ඇතුලේ. මොකද net run rate එකට ඉස්සෙල්ලා දිනපු මැච් ගාන බලන නිසා.

    අපි ENG එක කෑවොත් හෝ අපෙ එක වැස්සොත් අපි එලියේ 👍
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ireland is my favorite team in group A.In group B it is Zimbabwe.They played some really good cricket.😍😍😍
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,334
    113
    මැදමහනුවර
    ඔබේ දැනුම් පොතට,

    NZ IRE වලට ගහල, AUS AFG වලට ගැහුවොත් අපි ENG ට ගැහුවත් අපි එලියේ.

    අපි ENG වලට ගහලා NZ/AUS එකෙක් හරි පැරදුනොත් අපි ඇතුලේ.

    අපි ENG වලට ගහලා NZ/AUS එකක් හරි වැස්සොත් ඒත් අපි ඇතුලේ. මොකද net run rate එකට ඉස්සෙල්ලා දිනපු මැච් ගාන බලන නිසා.

    අපි ENG එක කෑවොත් හෝ අපෙ එක වැස්සොත් අපි එලියේ 👍
    HMB5Kxv.gif
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔබේ දැනුම් පොතට,

    NZ IRE වලට ගහල, AUS AFG වලට ගැහුවොත් අපි ENG ට ගැහුවත් අපි එලියේ.

    අපි ENG වලට ගහලා NZ/AUS එකෙක් හරි පැරදුනොත් අපි ඇතුලේ.

    අපි ENG වලට ගහලා NZ/AUS එකක් හරි වැස්සොත් ඒත් අපි ඇතුලේ. මොකද net run rate එකට ඉස්සෙල්ලා දිනපු මැච් ගාන බලන නිසා.

    අපි ENG එක කෑවොත් හෝ අපෙ එක වැස්සොත් අපි එලියේ 👍
    දෙයියෝ අතේ තමා වැඩේ තියෙන්නේ

    Raining Fran Healy GIF by Travis
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඊළග match එකට banuka වෙනුවට බන්ඩ ගසන්න ඕන.

    Apo mu neda ara eka tour ekaka dodol handi gaala chater wune..

    Aussie series ekakda koheda

    Ireland is my favorite team in group A.In group B it is Zimbabwe.They played some really good cricket.😍😍😍

    Didn't you watch the other matches??

    They played much better cricket :lol:
    ------ Post added on Nov 2, 2022 at 9:02 AM

    ඔබේ දැනුම් පොතට,

    NZ IRE වලට ගහල, AUS AFG වලට ගැහුවොත් අපි ENG ට ගැහුවත් අපි එලියේ.

    අපි ENG වලට ගහලා NZ/AUS එකෙක් හරි පැරදුනොත් අපි ඇතුලේ.

    අපි ENG වලට ගහලා NZ/AUS එකක් හරි වැස්සොත් ඒත් අපි ඇතුලේ. මොකද net run rate එකට ඉස්සෙල්ලා දිනපු මැච් ගාන බලන නිසා.

    අපි ENG එක කෑවොත් හෝ අපෙ එක වැස්සොත් අපි එලියේ 👍

    E kiyanne api eng eka gahannama ona neda :(
    ------ Post added on Nov 2, 2022 at 9:03 AM
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    https://www.espncricinfo.com/story/...s-eng-sl-need-to-do-to-make-the-semis-1342828

    If Australia score 180 and beat Afghanistan by 60 runs on Friday, then England will need to beat Sri Lanka by at least 10 runs on Saturday to stay ahead on NRR. That means the difference in margins need be roughly up to 50 runs for England to stay ahead. From England's point of view, they will know exactly what they need to do as they play the last game of the group.

    However, since they play on Friday, before England's game against Sri Lanka, Australia will have to go for as big a win as possible. If, for instance, they chase a target of 120 in 12 overs, England will need to chase down 150 in around 17.5 overs to sneak ahead on NRR. All of this means that plenty of calculators will be out over the weekend.