2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    අද කිසි ප්‍රෙශර් එකක් නැතුව හයේ ඒවා වනලා නියම T20 ස්ටයිල් එකෙන් ගහනවනෙ ලොම්තයො ටික? බැරිවෙලාවත් ඊයෙ තව බෝලයක් ඉතුරුවෙලා රශීඩ් කානයා හතරක් ගහලා ඔසී පැරදුනානං බලන්න තිබ්බා බෙට්ට පුකේ හිරවෙලා වගේ පිච් එක මැද ගූ බයේ ඩොට් දදා හැමනිලා එජ්ඩ් ඇන්ඩ් ගෝන් වෙලා ඊටපස්සෙ පෙරහැර පටන් ගන්න හැටි 🤮
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,041
    113
    පිච් එක හොදයි බන්,බට්ලර් අද පුක පලයි අපෙ උන්ගෙ 🙏

    බොලින් චෙන්ජ් කරා නෙද වදිනකොට පෙස් එකට,එකට අපෙ පොන්ස්.
    ------ Post added on Nov 5, 2022 at 2:01 PM
     
    • Love
    Reactions: Sandy_Fdo

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    ඩොට්සංකයාද බෝල් 20 ගානට 40 ගානක් 😡 කලින් මැච් වල බෝල් 20ට ලකුණු 14 ක් විතර ගහලා පවර් ප්ලේ එකම හානවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    අද කිසි ප්‍රෙශර් එකක් නැතුව හයේ ඒවා වනලා නියම T20 ස්ටයිල් එකෙන් ගහනවනෙ ලොම්තයො ටික? බැරිවෙලාවත් ඊයෙ තව බෝලයක් ඉතුරුවෙලා රශීඩ් කානයා හතරක් ගහලා ඔසී පැරදුනානං බලන්න තිබ්බා බෙට්ට පුකේ හිරවෙලා වගේ පිච් එක මැද ගූ බයේ ඩොට් දදා හැමනිලා එජ්ඩ් ඇන්ඩ් ගෝන් වෙලා ඊටපස්සෙ පෙරහැර පටන් ගන්න හැටි 🤮
    Sirawata
    Mun nam Daarama ponnayo tikak
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,041
    113
    ඩොට්සංකයාද බෝල් 20 ගානට 40 ගානක් 😡 කලින් මැච් වල බෝල් 20ට ලකුණු 14 ක් විතර ගහලා පවර් ප්ලේ එකම හානවා
    පොන්නයින්ට ප්‍රෙශර් එකෙ ගහන්න බැ,එයෙ ඇෆ්ගන් උන් ගහලා තිබ්බනම් අද හාලා ඔතන
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    Sirawata
    Mun nam Daarama ponnayo tikak
    දැන් අද එක ගැහුවොත් පොන්නයො ටිකට හෑලි ලියන්න ගන්නවා බුකියෙ පක්කු. ඊටපස්සෙ උන්ට ප්‍රෙශර් එකක් නෑ වෙනදා වගේ පිස්සු කෙල කෙල පාටි දදා ඉන්නවා. මේක් ගූ වෙන්න පැරදුනානං එන ප්‍රෙශර් එකට හරි ටිකක් හැදෙනවා ටීම් එක. කලින් මෙන්ඩිස්ට හිකිලා තිබිලා ඌ දැන් ටිකක් හරි හැදුනෙ ආව ප්‍රෙශර් එක හින්දා. නැත්තං ඕකත් තාම පාටි දදා ඉදලා බිංදුවට යනවා
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    අද කිසි ප්‍රෙශර් එකක් නැතුව හයේ ඒවා වනලා නියම T20 ස්ටයිල් එකෙන් ගහනවනෙ ලොම්තයො ටික? බැරිවෙලාවත් ඊයෙ තව බෝලයක් ඉතුරුවෙලා රශීඩ් කානයා හතරක් ගහලා ඔසී පැරදුනානං බලන්න තිබ්බා බෙට්ට පුකේ හිරවෙලා වගේ පිච් එක මැද ගූ බයේ ඩොට් දදා හැමනිලා එජ්ඩ් ඇන්ඩ් ගෝන් වෙලා ඊටපස්සෙ පෙරහැර පටන් ගන්න හැටි 🤮
    සිරා කතාව !
    අදවත් භානුකයට දෙයියෝ බලයිද :baffled:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,041
    113
    දැන් අද එක ගැහුවොත් පොන්නයො ටිකට හෑලි ලියන්න ගන්නවා බුකියෙ පක්කු. ඊටපස්සෙ උන්ට ප්‍රෙශර් එකක් නෑ වෙනදා වගේ පිස්සු කෙල කෙල පාටි දදා ඉන්නවා. මේක් ගූ වෙන්න පැරදුනානං එන ප්‍රෙශර් එකට හරි ටිකක් හැදෙනවා ටීම් එක. කලින් මෙන්ඩිස්ට හිකිලා තිබිලා ඌ දැන් ටිකක් හරි හැදුනෙ ආව ප්‍රෙශර් එක හින්දා. නැත්තං ඕකත් තාම පාටි දදා ඉදලා බිංදුවට යනවා
    පිස්සුද බන්,පොන්නයො ටික නම් හැදෙන්නෙ නැ.අලුත් කොල්ලෙක්ට චාන්ස් එකක් හරි හම්බවෙයිනෙ.ඔන්න බලපන් දනුශ්ක පොන්නය ආයෙ එනවා,චාමික පොන්නයා ආයෙ අවිත්.ටික් ටොක් කරන්න විතරයි පකයට පුලුවන්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,041
    113
    සිරා කතාව !
    අදවත් භානුකයට දෙයියෝ බලයිද :baffled:
    ඔසි දුර වැඩ්ලු බන්, කාලෙක මොකෙක් හරි පකෙක් එනවා,මතකනෙ දික්වැල්ල පොන්ස් දුන්නු ආතල් කුරුස ගහ ගහ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    දැන් අද එක ගැහුවොත් පොන්නයො ටිකට හෑලි ලියන්න ගන්නවා බුකියෙ පක්කු. ඊටපස්සෙ උන්ට ප්‍රෙශර් එකක් නෑ වෙනදා වගේ පිස්සු කෙල කෙල පාටි දදා ඉන්නවා. මේක් ගූ වෙන්න පැරදුනානං එන ප්‍රෙශර් එකට හරි ටිකක් හැදෙනවා ටීම් එක. කලින් මෙන්ඩිස්ට හිකිලා තිබිලා ඌ දැන් ටිකක් හරි හැදුනෙ ආව ප්‍රෙශර් එක හින්දා. නැත්තං ඕකත් තාම පාටි දදා ඉදලා බිංදුවට යනවා
    Aniwa. Guui wenna kanna one

    Padalanka gone
    ------ Post added on Nov 5, 2022 at 2:20 PM
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ai bn me thread eke me manasika leddu wage kunuharapenma kiyawanne
    apith kunuharapa kiyanawa thama eth mechchara peechan na
    aththa jeewithe manussayekta munata baninnawath haiyak nathi un thama keyboard eken kunuharapa vapuranne
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අද කිසි ප්‍රෙශර් එකක් නැතුව හයේ ඒවා වනලා නියම T20 ස්ටයිල් එකෙන් ගහනවනෙ ලොම්තයො ටික? බැරිවෙලාවත් ඊයෙ තව බෝලයක් ඉතුරුවෙලා රශීඩ් කානයා හතරක් ගහලා ඔසී පැරදුනානං බලන්න තිබ්බා බෙට්ට පුකේ හිරවෙලා වගේ පිච් එක මැද ගූ බයේ ඩොට් දදා හැමනිලා එජ්ඩ් ඇන්ඩ් ගෝන් වෙලා ඊටපස්සෙ පෙරහැර පටන් ගන්න හැටි 🤮
    munta ane manda bn pressure eka handle karaganna bari snowflake scene ekak da manda, aru catch eka baawa kyala depressed wela kyala statement ekakuth daala tibba neh slc eken last week :baffled: ada athal eke gahana hati balapanko :rolleyes: mun 90's wala international matches play kara nam pitch eka mada hodanna wenawa :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සුපුරුදු දක්ෂතාවන් අතරට පැමිණුනා මිතුරනි 🤭