2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,405
    2,403
    113
    මම ග්‍රවුන්ඩ් එකේ හිටියනම් ඉන්ග්ලන්ඩ් කොඩියයි පක්කොන්ගෙ කොඩියයි අරන් දුවනවා ග්‍රවුන්ඩ් එක වටේ
    :lol: :lol: :lol: :lol: :lol:
     
    • Love
    Reactions: chami2015

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,809
    28,188
    113
    මේකෙ ක්‍රිකට් ඔස්තාර්ලට තේරෙනවා නේද ක්‍රිකට් කියන්න වෙනම ගේමක් මිස ගෙදරට වෙලා කී බොර්ඩ් එකෙන් කොටන එක නෙමෙයි කියලා, ලංකාවට එදා ඇඹරුන උන් අද දෙනවා මුන්ට වඩාගෙන. :)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,223
    113
    pic.jpg

    Rohit-Sharma-Dinesh-Karthik.jpeg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,872
    31,123
    113
    හොද වැඩේ ඉන්දියන් පක්කුන්ට.ICC එකට පුක දීලා හැමදාම නිකං සෙමි එන්න කබ්බො ඉන්න ගෲප් එක්කට පනිනවා. බලපන් මුන් ඒකෙත් පකිස්තානෙට විතරයි ගැහුවෙ හරි හමන් රටකට. බංගලි එක උනත් දින්නෙ වැස්සෙ හොරට ගස්සලා. මුං අපේ ගෲප් එකේ හිටියනං සැපට කනවා. අපි උනත් ගහනවා මුන්ට සෙට් උනානං. උන් ඒකයි කොලිෆයි එකෙන් අපිව ගෲප් A එකටම සෙට් වෙන්න ගේම කැරකුවෙ. දැන් යසයිනෙ බේසිකයන්ට 😂😂 IPL bullies 😂