230v to 110v help

gihanasanka

Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    මචන් ලා

    මට 110V තියෙන සබ් වුපර් එකක් හම්බ උනා. බඩු වැඩ. එකෙ ට්‍රන්ස්පොර්මර් එකෙ ඉන්පුට් පින් 3 ක් තියෙනවා. මල්ටියෙන් චෙක් කලාම 82ඔම් පෙන්නනවා. මට මෙකට 230V දෙන්න බැරිද?

    තව නොර්මල් ට්‍රන්ස්ෆොර්ම් එකක් චෙක් කරාම එකත් 82ඔම් පෙන්නනවා. එක 230V/12V එකක්.
     

    Attachments

    • tmp-cam-2018205696.jpg
      tmp-cam-2018205696.jpg
      14.2 KB · Views: 123
    • tmp-cam-1507161705.jpg
      tmp-cam-1507161705.jpg
      14.3 KB · Views: 113
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,332
    113
    If it's labelled 110v then it can only be powered by 110v. Forget your resistance check. Doesn;t mean anything other than the winding is not open.
     

    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    aiyo help please



    මචන් ලා

    සමන්යෙන් 230V කොයිල් 2අතර ඔහ්ම් කියද? තියෙන්න ඔනේ?
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කන්ට්‍රෝල් යුනිට් එකක් ගන්න 110v හරවන්න පුලුවන් වෙන්න.
    ලංකාවෙ ඉලෙක්ට්‍රික් වෙනස් වෙන නිසා නැත්තං පිච්චෙයි .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,332
    113
    voltage eka witharak neme frequency ekath balanna.. 60hz ona ekakata 50hz dunnata hariyata wada karanne naha

    It will work. But a transformer designed for 60Hz, but is used at 50Hz, will tend get much hotter than it should, and will be noisier as well. A Toroidal transformer will be quieter than a laminated one.
    Note that a 50Hz transformer can be operated on 60Hz without any problem.
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    It will work. But a transformer designed for 60Hz, but is used at 50Hz, will tend get much hotter than it should, and will be noisier as well. A Toroidal transformer will be quieter than a laminated one.
    Note that a 50Hz transformer can be operated on 60Hz without any problem.

    Point noted.My reply was based on this video