~2K17 එලකිරි කබ ඇදිම ~ lll

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ආ උබ දැන් හරි පිරිමියා ඒකද ඔය කියන්න යන්නේ..
    අද පෝය නෙවෙයි බං පෝයට බලපං හිත නිවෙන කතා..

    වරෙන් නංගි මල්ලි උඹට පෙන්නන්න පිරිමිකම.
    අනේ පලයන් හුජ්ජ කෙල්ලේ යන්න
    :lol::lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සොහොන;21340780 said:
    මචන් අපි පොඩ් ගේම් එකක් කරනවා

    අලුත් අවුරුදු දවසේ තමයි කරන්නේ

    වැඩි ව්ස්තර මේ ත්‍රෙඩ් එකෙන් බලන්න පුළුවන්

    ^Dane nati aya balana 2016 කබ ඇදිම ^

    http://www.elakiri.com/forum/showthread.php?t=1736199
    Good luck :)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වරෙන් නංගි මල්ලි උඹට පෙන්නන්න පිරිමිකම.
    අනේ පලයන් හුජ්ජ කෙල්ලේ යන්න
    :lol::lol::lol:

    තමන්ගේ තරමට කතා කරපං අයිසේ තරමට..
    මාසෙට ව්සි තිස්දාහක් හම්බ කරන හිගන සක්කිලි එනවා මට ටෝක් කරන්න..
    වයස කීයද උබේ..:rofl:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    17309473_1111201222359602_8673124066741628713_n.jpg


    :rofl::rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තමන්ගේ තරමට කතා කරපං අයිසේ තරමට..
    මාසෙට ව්සි තිස්දාහක් හම්බ කරන හිගන සක්කිලි එනවා මට ටෝක් කරන්න..
    වයස කීයද උබේ..:rofl:

    අවරුදු 2 බන් උ කිරි බොනවා තාම අම්මාගෙන් :baffled::P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;21340865 said:
    අවරුදු 2 බන් උ කිරි බොනවා තාම අම්මාගෙන් :baffled::P

    උබ කොහොමද දන්නේ.. ඇයි ඌ අම්මගේ තනේ උරනවා උබ බලාගෙන් හිටියද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    dan ubata mokada wela thiyenne?:angry:

    මට මොනව වෙන්නද.. මම මේ කොහෙවත්‍ යද්දි අහක ඉන්න කසිප්පු කාරයෙක් ඇගේ එල්ලෙන්න ආවනේ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට මොනව වෙන්නද.. මම මේ කොහෙවත්‍ යද්දි අහක ඉන්න කසිප්පු කාරයෙක් ඇගේ එල්ලෙන්න ආවනේ..

    oya wade nawaththahan machan
    meka hama sarema thibba wadak
    me parath karannama ona
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    oya wade nawaththahan machan
    meka hama sarema thibba wadak
    me parath karannama ona

    මම ඉතින් බාල්දි අදින්න ආවේ නෑ මම කිව්වේ මම දැක්ක දේ.. ඇත්ත කතාව කිව්වොත් උබ උනත් දන්නවනේ මූ එලකිරියේ නම සවුත්තු කරං ඉන්න චරිතයක් කියල.. එහෙම උනාම මූ සංවිධානය කරන වැඩකට පිරිස එක්කහු වෙන්නේ නෑ.. දැන් බලපං නාම යෝජනා වලින් ඇවිල්ල ඉන්න උන්.. උන් එක්ක කබයක් කරන්න පුළුවන්ද බැරිද කියන එක මම උබට කියන්න අවශ්‍ය නෑ, උබම හිතල බලපංකෝ.. පුළුවන්ද? ජීවිතේට නමවත් අහල නැති උන්.. මම කියන්නේ වැඩේ නවත්තන්න කියල නෙමෙයි.. වැඩේ දුවවන්න පුළුවන් එකෙකුට මේක භාර දෙන්න කියලයි.. ඔන්න උබ වගේ හැමෝගෙම ප්‍රසාදය දිනාගත්තු එකෙක් මේක කරනවනං අන්න ප්‍රශ්නයක් නෑ... මේ මූට මොන කබද බං.. මූ වගේ නම සවුත්තු කරගත්ත එකෙක් මේ වගේ ඉවෙන්ට්ස් භාරගත්තම වෙන්නේ පොදුවේ කට්ටියගේ පාටිසිපේශන් එක මේ වගේ ඉවෙන්ට් එකකට නොලැබී යන එක.. උබලට සරල සාමාන්‍ය බුද්ධියක් තියෙනවනං මම මේ කියන දේ තේරෙන්න ඕනේ..
     
    Status
    Not open for further replies.