මම ඉතින් බාල්දි අදින්න ආවේ නෑ මම කිව්වේ මම දැක්ක දේ.. ඇත්ත කතාව කිව්වොත් උබ උනත් දන්නවනේ මූ එලකිරියේ නම සවුත්තු කරං ඉන්න චරිතයක් කියල.. එහෙම උනාම මූ සංවිධානය කරන වැඩකට පිරිස එක්කහු වෙන්නේ නෑ.. දැන් බලපං නාම යෝජනා වලින් ඇවිල්ල ඉන්න උන්.. උන් එක්ක කබයක් කරන්න පුළුවන්ද බැරිද කියන එක මම උබට කියන්න අවශ්‍ය නෑ, උබම හිතල බලපංකෝ.. පුළුවන්ද? ජීවිතේට නමවත් අහල නැති උන්.. මම කියන්නේ වැඩේ නවත්තන්න කියල නෙමෙයි.. වැඩේ දුවවන්න පුළුවන් එකෙකුට මේක භාර දෙන්න කියලයි.. ඔන්න උබ වගේ හැමෝගෙම ප්‍රසාදය දිනාගත්තු එකෙක් මේක කරනවනං අන්න ප්‍රශ්නයක් නෑ... මේ මූට මොන කබද බං.. මූ වගේ නම සවුත්තු කරගත්ත එකෙක් මේ වගේ ඉවෙන්ට්ස් භාරගත්තම වෙන්නේ පොදුවේ කට්ටියගේ පාටිසිපේශන් එක මේ වගේ ඉවෙන්ට් එකකට නොලැබී යන එක.. උබලට සරල සාමාන්‍ය බුද්ධියක් තියෙනවනං මම මේ කියන දේ තේරෙන්න ඕනේ..
naa naa naa naaa mama naa
maawa yojana karana eung ta mama meka thamaa koranne
![]()
කකා හිටපු කොත්තුව කටෙන් ආවා මටත් ඕක තේරුන
මේකේ ඉන්න උන් තරහක් මුනට නොපෙන්නුවට ඔය වගේ වැඩක් අවම තමා එක පෙන්නන්නේ
එහෙම කියල මේක පටන් ගත්ත එකාව හලන්න නම් ඕනා නෑ මචන්
බලමු මොන හරි කරන්න
උබ මෙතන ඉන්න උන් එක්ක වැලි නොදා ඉටහන් අපි වැඩේ කරමු මේ පාරත්

මම මගෙ අදහස කිව්වම අර කසිප්පු හු*ති මෙතන පු*ක දීගෙන ආවනේ...
ආයේ ලොවෙත් කිරිගහට ඇන්නා වගේ කියන්නේ මූ මේ වැඩේ ඔර්ගනයිසින් කමිටි එකේ ඉන්නකං නං ලොවෙත් ඔය වැඩේ සාර්ථක වෙන්නේ නෑ.. එක්කො උබ මැදිහත්වෙලා වැඩේ කරපං.. බලපං ත්‍රෙඩ් දාලා දාලා ඕක හොයං තියෙන ගං කබරයෝ ටික.. ඕකුන් එක්ක කබ කරන්න පුළුවන්ද ...
වැරද්ද නිවැරැදි කරගන්න පුළුවන් වෙලාවේ ඒක කරගනිං ..තාම ප්‍රමාද නෑ.. පස්සේ ආයේ ඔය වැරැද්ද නිවැරදි කරන්න බෑ.. වැඩේ ගූ වෙනකං ඉදලා අනේ අපොයි කියන්න ඉඩතියාගන්නේ නැතුව දැම්ම වෙන එකෙක්ව වැඩේට දාගනින්.. තාම වෙලාව තියෙන වෙලාවේ.. නැත්තං ඔහොම දුවන්න ඇරලා හත්පොලේ ගාගනිං.. බලපංකෝ මම කියපු හරිය නොවුනොත් ඉතින්.. අනේ මන්ද උබලගේ කැමැත්තක් මට වැඩක් නෑ මං ගියා..
කසිප්පුව එළකිරි කොල්ලෙක් බන්
උබල නිකන් පටලුනට
මගේ යෝජනා දෙක
1.maheshsenadheera
2.kellsupun
හැම කෙනෙක්ම නම් දෙකක් යෝජනා කරමු බලන්න![]()






මූනං හොදයි තමයි එක ටීම් එකකට..
දිව දික් කර විකාර නටන්නේ නැතුව ටීම් එකක් භාරගනින් මිනිහෝ..
mata bh bnz 
මගේ යෝජනා දෙක
1.maheshsenadheera
2.kellsupun
හැම කෙනෙක්ම නම් දෙකක් යෝජනා කරමු බලන්න![]()

තමන්ගේ තරමට කතා කරපං අයිසේ තරමට..
මාසෙට ව්සි තිස්දාහක් හම්බ කරන හිගන සක්කිලි එනවා මට ටෝක් කරන්න..
වයස කීයද උබේ..![]()

........
මේ දෙන්නාව ටීම් දෙකක නායකයෝ කරා නම් මරු.