~2K17 එලකිරි කබ ඇදිම ~ lll

Status
Not open for further replies.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබට උපදෙස් දෙන්න නම් මට ඕනා නෑ මචන්
මෙතන අපි වැඩක් කරන්න ආවේ එකට නිකන් ඇවිත් වන කරන්න එපා
උබ කියා හම්බ කරත් මට කමක් නෑ
කියවන්න එපා බොරුවට
උබ ඝඹ කරන ඒවා ත්රෙඅඩ් එකක් දානින් මෙතන වැඩේ මැද්දට ඇවිත් මෝඩකම් පෙන්නන්න එපා

ඉතිං .. මං කතා කරන දේවල් ගැන උබ කෙයාර් කරන්න අවශ්‍ය නෑනේ.. උබට කරන්න ඕන දේ උබ කරගනිං.. මම එපා කිව්වේ නෑනේ.. අවශ්‍ය දේවලුයි අනවශ්‍ය දේවලුයි කියලා ජාති දෙකක් තියෙනවනේ.. උබට අවශ්‍ය දෙවල් වලට විතරක් උබ කතා කරපන් අනවශ්‍ය දේවල් වලට කට නොදා.. මම මේ පෝස්ට් දාන්නේ උබේ ත්‍රෙඩ් එකක නෙමෙයි නේ.. අනවශ්‍යයි නං ඉග්නෝර් කරලා ඉදපං... උබ නිකං මුල ඉදන්ම මගේ කරේ එල්ලෙන්න ගත්තේ මමද කසිප්පුවා එක්ක වලියට ගියේ නැත්තං ඌද මාත් එක්ක වලියට ආවේ.. ඇස් දෙක පේන්න ඇතිනේ උබේ නේද.. උබට අදාල දේට විතරක් උබ කතාකරපං ... උබට අදාල දේට.. අනවශ්‍ය දේවල් වලට හොට නොදා..
 
Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    අහවල් කිම්බක්ද බන් ඕක. උඹත් එක්ක වලි දාගත්තා කියලා මට හම්බෙන රෙද්දක් තියෙනවද.
    උඹත් මහා පොඩි එකෙක් වගේ ළමා මානසිකත්වයක් තියෙන්නේ.
    :oo:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601

    moka ban patan gatthu tena indalama ali danne umbata hariynne nethna karana unta karanna dila paduwe hitapanko iwarane
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අහවල් කිම්බක්ද බන් ඕක. උඹත් එක්ක වලි දාගත්තා කියලා මට හම්බෙන රෙද්දක් තියෙනවද.
    උඹත් මහා පොඩි එකෙක් වගේ ළමා මානසිකත්වයක් තියෙන්නේ.
    :oo:

    වලියක් හෝ නැතා හෝ මොකක් හරි රෙද්දක් ඔය කතාව පටං ගත්තේ උබනේ.. අරු නිකං මගේ කරේ එල්ලෙන්නෙ මම උබව මේ ගේමට අල්ල ගත්ත වගේනේ.. අනික යම් දෙයක් කතා උනානං ඒ උබයි මමයි නේ.. ඌට ඒක අදල නෑ ඌ ආපු වැඩේ ඌ කරානං ඉවරයි.. ඌට් මොකටද මම මොනවා කතා කලාම..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    moka ban patan gatthu tena indalama ali danne umbata hariynne nethna karana unta karanna dila paduwe hitapanko iwarane

    මම දාපු වලියක් නෑ.. මට කියන්න තිබ්බ අදහස විතරයි මම කිව්වේ.. ඒක වලියක් කරගත්තේ වෙන උන් නේ..
    මට හිතෙනදේ මම කිව්වම ඒක අනිත් උන් වලියකට පෙරලපු එකට මට කරන්න දෙයක් නෑ..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වලියක් හෝ නැතා හෝ මොකක් හරි රෙද්දක් ඔය කතාව පටං ගත්තේ උබනේ.. අරු නිකං මගේ කරේ එල්ලෙන්නෙ මම උබව මේ ගේමට අල්ල ගත්ත වගේනේ.. අනික යම් දෙයක් කතා උනානං ඒ උබයි මමයි නේ.. ඌට ඒක අදල නෑ ඌ ආපු වැඩේ ඌ කරානං ඉවරයි.. ඌට් මොකටද මම මොනවා කතා කලාම..

    මම දාපු වලියක් නෑ.. මට කියන්න තිබ්බ අදහස විතරයි මම කිව්වේ.. ඒක වලියක් කරගත්තේ වෙන උන් නේ..
    මට හිතෙනදේ මම කිව්වම ඒක අනිත් උන් වලියකට පෙරලපු එකට මට කරන්න දෙයක් නෑ..

    giphy.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    සොහොනා ඔය කශියා සිරාවයි රෙඩ් ෆේම්වයි ටීම් දෙකට දාපන්.උන් දෙන්නා වැඩේ හොඳට කරගෙන යයි.
    රතු කොටු තියෙන එකෙක් ටීම් වලට දැන්මොත් සුපුරුදු පරිදි අපි නෑ. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ කැමතිද නායකයෙක් වෙන්න
    :D
    මම තාම එක කඹේකටවත් ඇවිල්ල නෑ බන් ගියපාර එක මිස් උනා නෙ. ඉතිං කොහෙද නායකකන් කරන්නෙ :D හොඳ පරිණත කඹ ඇදීමේ කලාව ප්‍රගුණ කරපු කෙනෙක් දාමු.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම තාම එක කඹේකටවත් ඇවිල්ල නෑ බන් ගියපාර එක මිස් උනා නෙ. ඉතිං කොහෙද නායකකන් කරන්නෙ :D හොඳ පරිණත කඹ ඇදීමේ කලාව ප්‍රගුණ කරපු කෙනෙක් දාමු.

    උඹ නායකය උනොත් සපෝට් කරනවා. හැබැයි වයිට් වොල්කරය උඹයි කියලා පිළිගන්න ඕනේ :P
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම තාම එක කඹේකටවත් ඇවිල්ල නෑ බන් ගියපාර එක මිස් උනා නෙ. ඉතිං කොහෙද නායකකන් කරන්නෙ :D හොඳ පරිණත කඹ ඇදීමේ කලාව ප්‍රගුණ කරපු කෙනෙක් දාමු.

    උඹ නායකය උනොත් සපෝට් කරනවා. හැබැයි වයිට් වොල්කරය උඹයි කියලා පිළිගන්න ඕනේ :P

    :rolleyes::rolleyes::rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු කොටු තියෙන එකෙක් ටීම් වලට දැන්මොත් සුපුරුදු පරිදි අපි නෑ. :yes:

    මං කොහොමත් ඕවට එන්නේ නෑ බොල..
     
    Status
    Not open for further replies.