~2K17 එලකිරි කබ ඇදිම ~ lll

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    උඹ හොඳයි තමයි නායක තුමාට.
    :yes::yes:
    මේ කබේ නිසා මෙයාගෙ නංගි කිරියෙන් යන්නම ගියා.. :( අන්න පුටේ වලි. :rofl: කොහෙද දැන් උන්ට වලියක් වත් බෑනෙ :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    කවුද බන් නංගි?
    Hashinibm ද?
    :shocked:
    ඉස්සර මේ කබේ කලේ එයයි (ටූලි) සහ මන් හිතන්නෙ වැඩිම ඔර්ගනයිසින්ග් ප්‍රමානයක් නාගත්ත අපේ ගීතකුයි වෙන්න ඕනෙ.. :lol: තව ගොඩක් අය හිටිය. ඒත් එක දිගටම කලේ එයාල. සාමන්යෙන් කබේ කමෙන්ට් කවුන්ට් එක වැඩී සර්වර් ස්ලෝ වෙනව කියල එකම කබේට ත්‍රෙඩ් 3ක් විතර දානව. කොහොමද එතකොට වෝට්ස් ගනිද්දි ආතල් එක. :rofl: වලි සීන් එක නිසා දැන් එක කබේකටවත් පිරෙන්න කමෙන්ට් නෑනෙ.. :(

     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඩි ජේ නික්
    එරෝසන්
    අකිල ආර්

    තව කවුද ඉන්නේ

    GIF-Parrot-and-Nuke.gif
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වරෙන් නංගි මල්ලි උඹට පෙන්නන්න පිරිමිකම.
    අනේ පලයන් හුජ්ජ කෙල්ලේ යන්න
    :lol::lol::lol:

    පොන්නයොත් එක්ක වලි දා ගන්න එපා බන්

    අපිත් පොන්නයො වෙනව

    ඌ හදන්නෙ මේ නූල කාබාසිනියා කරන්න
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    පොන්නයොත් එක්ක වලි දා ගන්න එපා බන්

    අපිත් පොන්නයො වෙනව

    ඌ හදන්නෙ මේ නූල කාබාසිනියා කරන්න

    රණ්ඩු සරුවල් ඕන නෑ
    වැඩේ හොදට කරාන යමු

    :yes::yes::yes::yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සොහොන;21340592 said:
    images


    පල ඇති ගසට කොහොමත් ගල් වැදෙනවා බන්

    නමුත් මෙහෙම පිචන් විදිහට ගල් ගහන එකනම් නොන්ජල් වැඩක් සහෝදරයා

    අවු ගානක් කරපු දේ මේ අවුරුද්දේ තුලත් කොහොමත් කරනවා

    තව ගල් ගහපන් හති වැටෙනකන් ගහපන් සහෝදරයා ප්‍රශ්නයක් නැ :P
    පල ඇති රුකක් කොහෙදහ් ඔයි :lol:
    ඔකටහ් කියන්නෙහ් බල්ලොන්ට ගල් ගහනවා කියලා :rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැඩෙන් අපිට ලැබෙන දෙයක් නැ මචන්ලා
    කරපු හඳ දන්නවා ආතල් එක
    කිරියේ හමද තිබ්බ එක මේ පාර තිබ්බේ නැත්තං අවුල් වගේ
    කවුරුත් කරන්න නැති නිසා සොහොන වැඩේ කරනවා මේ පාරත්
    සොහොනට හැමෝම help එකක් දීලා වැඩේ කරමු
    උටත් මේකෙන් හම්බෙන දෙයක් නෑ
    එහෙම වේලත් ඌ මේක කරන්න හදනවා
    පවුද්ගලික තරහවල් අමතක කරමු මචන්ලා
    මේක කරන්නේ අපි හැමෝම වෙනුවෙන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ නායකය උනොත් සපෝට් කරනවා. හැබැයි වයිට් වොල්කරය උඹයි කියලා පිළිගන්න ඕනේ :P
    ඒ මගේ එකකුස උපන් දුරින් නෑදෑ වෙන බාප්පා කෙනෙක් :yes:

    upulpdn ව මම නායකකමට යෝජනා කරනව
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජින්තුවා;21344944 said:
    මොක්කුද අර නායකයෝ? දැක්කෙත් අදයි. :lol:

    ..........


    ඩි ජේ නික්
    එරෝසන්
    අකිල ආර්

    තව කවුද ඉන්නේ

    GIF-Parrot-and-Nuke.gif


    පල ඇති රුකක් කොහෙදහ් ඔයි :lol:
    ඔකටහ් කියන්නෙහ් බල්ලොන්ට ගල් ගහනවා කියලා :rofl:


    මේ කබේ නිසා මෙයාගෙ නංගි කිරියෙන් යන්නම ගියා.. :( අන්න පුටේ වලි. :rofl: කොහෙද දැන් උන්ට වලියක් වත් බෑනෙ :lol:




    වලි නැතුව හොදට කරන් යන්න මේ සැරේ :yes::yes:


    1. Pathfinder_A2Z
    2. dath kimbula
    3. Kolavari

    එල එල.... වැඩෙ ලෙසටම කරගෙන යන්න............


    එළකිරි කඹේ


    ඔයාලගෙන් කවුරුවත් කැමති නැද්ද නායකත්වය භාරගන්න?
     
    Status
    Not open for further replies.