මේ කබේ නිසා මෙයාගෙ නංගි කිරියෙන් යන්නම ගියා..උඹ හොඳයි තමයි නායක තුමාට.
අන්න පුටේ වලි.
කොහෙද දැන් උන්ට වලියක් වත් බෑනෙ 
මේ කබේ නිසා මෙයාගෙ නංගි කිරියෙන් යන්නම ගියා..අන්න පුටේ වලි.
කොහෙද දැන් උන්ට වලියක් වත් බෑනෙ
![]()
ඉස්සර මේ කබේ කලේ එයයි (ටූලි) සහ මන් හිතන්නෙ වැඩිම ඔර්ගනයිසින්ග් ප්රමානයක් නාගත්ත අපේ ගීතකුයි වෙන්න ඕනෙ..කවුද බන් නංගි?
Hashinibm ද?
තව ගොඩක් අය හිටිය. ඒත් එක දිගටම කලේ එයාල. සාමන්යෙන් කබේ කමෙන්ට් කවුන්ට් එක වැඩී සර්වර් ස්ලෝ වෙනව කියල එකම කබේට ත්රෙඩ් 3ක් විතර දානව. කොහොමද එතකොට වෝට්ස් ගනිද්දි ආතල් එක.
වලි සීන් එක නිසා දැන් එක කබේකටවත් පිරෙන්න කමෙන්ට් නෑනෙ.. 
වරෙන් නංගි මල්ලි උඹට පෙන්නන්න පිරිමිකම.
අනේ පලයන් හුජ්ජ කෙල්ලේ යන්න
පොන්නයොත් එක්ක වලි දා ගන්න එපා බන්
අපිත් පොන්නයො වෙනව
ඌ හදන්නෙ මේ නූල කාබාසිනියා කරන්න
රණ්ඩු සරුවල් ඕන නෑ
වැඩේ හොදට කරාන යමු



පල ඇති රුකක් කොහෙදහ් ඔයිසොහොන;21340592 said:![]()
පල ඇති ගසට කොහොමත් ගල් වැදෙනවා බන්
නමුත් මෙහෙම පිචන් විදිහට ගල් ගහන එකනම් නොන්ජල් වැඩක් සහෝදරයා
අවු ගානක් කරපු දේ මේ අවුරුද්දේ තුලත් කොහොමත් කරනවා
තව ගල් ගහපන් හති වැටෙනකන් ගහපන් සහෝදරයා ප්රශ්නයක් නැ

පල ඇති රුකක් කොහෙදහ් ඔයි![]()
ඔකටහ් කියන්නෙහ් බල්ලොන්ට ගල් ගහනවා කියලා![]()
ඒ මගේ එකකුස උපන් දුරින් නෑදෑ වෙන බාප්පා කෙනෙක්උඹ නායකය උනොත් සපෝට් කරනවා. හැබැයි වයිට් වොල්කරය උඹයි කියලා පිළිගන්න ඕනේ![]()
ජින්තුවා;21344944 said:මොක්කුද අර නායකයෝ? දැක්කෙත් අදයි.![]()
..........
ඩි ජේ නික්
එරෝසන්
අකිල ආර්
තව කවුද ඉන්නේ
![]()
පල ඇති රුකක් කොහෙදහ් ඔයි![]()
ඔකටහ් කියන්නෙහ් බල්ලොන්ට ගල් ගහනවා කියලා![]()
මේ කබේ නිසා මෙයාගෙ නංගි කිරියෙන් යන්නම ගියා..අන්න පුටේ වලි.
කොහෙද දැන් උන්ට වලියක් වත් බෑනෙ
![]()
.....
වලි නැතුව හොදට කරන් යන්න මේ සැරේ![]()
bump
1. Pathfinder_A2Z
2. dath kimbula
3. Kolavari
එල එල.... වැඩෙ ලෙසටම කරගෙන යන්න............
bump
එළකිරි කඹේ