ඔව්.. එතකොට නේ යකෝ ආතල්..
![]()
කෑප්ටන් Jack Sparrow;21349215 said:BUMP macn,
Full support eka denawa.
එහෙම හරියන්නේ නෑ බන්
මිස්ට පෙරේරා V සොහොනා
ඇමසින් V දත් කිඹුලා
වගේ දෙන්නෙක් දාන්න ඕනි
පාත්ෆයින්ඩර් A-Z ත් හොඳයි
එහෙම දාල වැඩක් නෑ බං..
ලොවෙත් ම්ස්ටර් පෙරේරා එක්ක සොහොනාට ඇදලා දිනන්න බෑනේ..
ඒ වගේම කිබුලා එක්ක ඇදලා ඇමසියාට දිනන්නත් බෑනේ..
කබේ කම්පෙටිටිව් නැත්තං තේරුමක් නෑ..
ස්කර්වි ව'සස් සචිත්1992726
හෙන්_රීල් ව'සස් සිලර්
ඩව්න්ලෝඩ්_න්ව් ව'සස් මායාන්
කිඹුලා ව'සස් ශිබිට්ස්
දෙන්නම එකෙක් නේද බන්


අපිට මතකයි ඔයාගෙ හාවව..උඹ නායකයෙක් වෙයන් මල්ලි ....මව උඹේ පැත්තට ගනින් මම දිනවලා දෙන්නම්![]()
