~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එකට පණිවිඩේ කියන්න කලින් ofline ගියා
    දැන් මැනුවල් තමා :baffled::baffled:
    ඔනිනම් කියපන් කැල්කියුලෙට් කරලා දෙන්නම් ....
    මෙනුවල් කරන්න ගියාම ඉරෙනවනෙහ් යකො :rofl:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එකට පණිවිඩේ කියන්න කලින් ofline ගියා
    දැන් මැනුවල් තමා :baffled::baffled:

    අයියේ කොහොමද සෙට් වෙන්නේ ...................:D:D:D:D
    ගණින්න
     

    thanujaka

    Well-known member
  • අනේ දැන්ම කසිප්පුට දන්නා අයියේ පස්සේ අමතක උනොත්...............ඔබගේ වටිනා චන්දය ..........:D:D:D:D:D

    අමතක වෙන්නේ නෑ බය නැතුව හිටු..
    මේ සැසා වගේ අපේ පරණ පුදුරු වේ*යෝ ටික ඉන්නකොට වෙන උන්ට වෝට් කරලත් බෑ...:dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2015 එකෙද කොහෙද අපිට ටොටල් වොට්ස් කවුන්ට් කරන්නහ් ගියෙ විනාටි 3යි :rofl:
    පොයින්ට්ස් එක්ක කැල්කියුලෙට් වෙලා ආවේ ...
    minherub - dan inna dial eka oya wadeta... :yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0


    අපේ උන් මොකටද උඹේ රේප් කපන්නේ.
    වෙන වැඩ නැද්ද අපිට
    :no::no:
    උබලට දිනන්න බැ.. තාලෙට අත්පුඩි ගහපු උන්නේ උබලගේ ටීම් එකේ ඉන්නේ. ගැනු අත් හොදයි මල්වට්ටියට අත ගහන්න. උන්ට පුලුවනිද කබයක් ඇදගන්න..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔනිනම් කියපන් කැල්කියුලෙට් කරලා දෙන්නම් ....
    මෙනුවල් කරන්න ගියාම ඉරෙනවනෙහ් යකො :rofl:

    සොට්ටේයර් එක තියේ???
    සොට්ටේයර් එක දෙන එකා කියන්න කලින් ofilne උනා
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0


    එකෙන්ම වෝට් එක දුන්නොත් හැමදාම දිනන කැට පොලක් සෙට් කරලා දෙනවා.
    :yes::yes::yes:
    මුගේ බොරු.. මුන්ට රෙප් නැ අද දවසට. දෙන්න එපා මුන්ට. අපේ කටුසු අයියට දෙන්න. මිනිහා රෙප් මවලා හරි දෙනවා. එල බොක්කක්. කොල්ලො අදින කබේට දෙන්න. ලොල්ලො අදින කබේට දෙන්න එපා.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    IuIRfkg.png


    rep ටික reload වෙලා තියෙන්නේ.
    කටුස්සට වොට් කරලා මේකට ගිහින් +reps ගන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1793134

    test.gif
    :D:D:D:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mincherub එකනම් නෙමෙහ් අපි යුස් කරේ :eek:
    එකට වඩා ටිකක් ඇඩ්වාන්ස් එකක් :yes:
    :baffled::baffled::baffled:

    ඌ මෙම්බර් කෙනෙක්... ඌ ලියල තියෙන්නේ එකක්.. අපි කලින් ඉලෙක්ශන් එකේදි යූස් කලා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :baffled::baffled::baffled:

    ඌ මෙම්බර් කෙනෙක්... ඌ ලියල තියෙන්නේ එකක්.. අපි කලින් ඉලෙක්ශන් එකේදි යූස් කලා
    ඔව් බ0 උගෙ එක නෙමෙහ් යුස් කරේ කියලා කිව්වෙ ... :yes::yes:
    ඔනි එකක් යුස් කරපන් බ0 මෙනුවල් කරනවට වඩා ලෙසි ...
     
    Status
    Not open for further replies.