~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
ඔව් මේක ඇත්ත :yes:

Lol experienced user :P




kauda pm gahala chanda makolla kawe....:growl::growl::growl:



matama rep power eka 30+...:P:P:P:P


ඔය ඉන්නේ ඔන්ලයින් දිලිසි දිලිසි :nerd:

අපේ කෙල්ලෝ පි.එම් ගහන්නේ නැ.ඉන්නේ රත්තරන් වගේ කෙල්ලෝ දෙන්නෙක්.60 පැන්න ආච්චිලා නෙවෙයි අපි එක්ක ඉන්නේ:lol::lol:

කසිප්පු පිලේ ආච්චිලා පි.එම් ගැහුවට මෙහේ එහෙම වෙන් නැ:cool::cool:

පව් අපිට නම් එයා ආච්චි :baffled:
 

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,018
    10,582
    113
    රෙප් දීපල්ලා මනාපේ ඕන නම්. රෙප් වැඩිපුර දෙන පැත්තට මනාපේ හිමි වෙයි.. දෙන්නම් කාසි වලට මනාප නැත.

    පලමුව රෙප් දෙවනුව මනාප

    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .
     
    • Like
    Reactions: robaiya

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හෙනයා;21453583 said:
    උන් කටුස්සෝ ගාව ඉන්නවද එතකොට ? :shocked::lol::baffled:

    :lol::lol::lol:

    ගද සුවද ඕනේ නෑ, දුරින් හිටියාම ඇති

    :lol::lol::lol: kellonta salli labenawa nam wadurantat lovene...ewage tamai gada suwada adala na..:rofl::rofl::P:P:P

    කෙල ටික පිහිදාගනින්!!කෙල්ලෝ කිවත් ඇති:lol:
    :lol:

    api kello nathuwa me campaign eka karanne

    සත්තුන්ට ඊයා කියන්න එපා, පව් සිද්ද වෙනවා කියලා අම්ම කිව්වා

    ane attada bonikkiyo....karapottanta ehema adare ati godak...

     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සුපහන් සුපිරිසිදු නිවූනු සිත් පිත් ඇති තරුණ කැලක් සමග
    ඔබත් ඔබත් ඔබත්
    o9mgcx.png


    අදම එක් රොක් වන්න!!!
    ඇස් දෙකෙන් දැක බුද්ධියෙන් විමසා ඔබගේ සියුමැලි ඇගිලි තුඩින් කටුසු FIGHTERS හට ඔබගේ මනාපය පල කරන්න


    IuIRfkg.png
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    රෙප් දීපල්ලා මනාපේ ඕන නම්. රෙප් වැඩිපුර දෙන පැත්තට මනාපේ හිමි වෙයි.. දෙන්නම් කාසි වලට මනාප නැත.

    පලමුව රෙප් දෙවනුව මනාප

    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .

    done :)
     
    Status
    Not open for further replies.