~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    lajjaine yako kello dala vote higa kanna...oita hodai reddak elagena higa kapan...:lol::lol::lol:

    මුලින්ම ගැනු දාලා වෝට් හිගා කැවේ කවුද කියලා නූලේ මුල් ටික බැලුවොත් පෙනෙයි.අන්තිමට අපි කෙල්ලෙක් ගෙනාවම තමා මුන්ට ලැජ්ජා:growl::growl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    RIP

    funny_lizard_picture_5.jpg

    :lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මේ අපේ කෙල්ලෝ එක්ක කයිය ගහන එක හෙන හාමිට කියල උබට ගස්සවනවා හොද හෙනයක්:growl::growl:

    :eek::eek::eek: umbat bila dodawanawada...therenna kiyapanko...

    ඒ බහුතරේට මාව ගාව ගන්න එපා.. මුල අමතක කෙනා තමයි සල්ලි දැක්ක ගමන් පස්සෙන් යන්නේ.. :)

    oya a bahutaraye nathnam sathutui nangi..godak aya ehemai...ekai mama ehema kiuwe...
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    :lol::lol::lol: bonikki sujiwa aiyage poth kiyawala oluwa kuruwal wela...:lol::lol::lol:

    ape pathe ganu lamai nahane...:lol::lol::lol::lol::P:P:rofl::rofl:

    සිංහල පොත් කියවනවා තියා සිංහල drama එකක් වත් බලන්නේ නැ මොකද ඒවා බොළදයි කියල දන්නා නිසා

    නොකියා කියන්නේ ඔය gay කියලද? :rofl: jk
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සිංහල පොත් කියවනවා තියා සිංහල drama එකක් වත් බලන්නේ නැ මොකද ඒවා බොළදයි කියල දන්නා නිසා

    නොකියා කියන්නේ ඔය gay කියලද? :rofl: jk
    mama gay katawa kiwe na paw kiyala:lol::lol:kelle oyage kate danawa rep ahurak man:yes::yes::yes::yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    RIP

    :lol::lol::lol::lol::lol: adenawa oi..katussata wecha deyak...

    funny_lizard_picture_5.jpg

    මුලින්ම ගැනු දාලා වෝට් හිගා කැවේ කවුද කියලා නූලේ මුල් ටික බැලුවොත් පෙනෙයි.අන්තිමට අපි කෙල්ලෙක් ගෙනාවම තමා මුන්ට ලැජ්ජා:growl::growl:

    ko pennapan eka thanak api kello dala vote gatta tanak...:growl::growl::growl:

    සිංහල පොත් කියවනවා තියා සිංහල drama එකක් වත් බලන්නේ නැ මොකද ඒවා බොළදයි කියල දන්නා නිසා

    නොකියා කියන්නේ ඔය gay කියලද? :rofl: jk

    bonikki sinhala poth tiya sinhala drama ekawat balanne nadda...ehenam siwaniya balanawa ati....mokakda gay kathawa...? kohomada eka metanata sambanda wenne...oyata ehema hitenne oyath ehema hitana hinda wenna ati:lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :eek::eek::eek: umbat bila dodawanawada...therenna kiyapanko...

    oya a bahutaraye nathnam sathutui nangi..godak aya ehemai...ekai mama ehema kiuwe...
    ඒක හෙනයගෙයි අපෙයි පොඩි කයියක් මතන් :)

    අම්බ බුටක්වත් කැවද පුතා?ඔය කෙල්ලට පැනි හලන්න එපා ඉතින්:lol:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    bonikki sinhala poth tiya sinhala drama ekawat balanne nadda...ehenam siwaniya balanawa ati....mokakda gay kathawa...? kohomada eka metanata sambanda wenne...oyata ehema hitenne oyath ehema hitana hinda wenna ati:lol::lol::lol::lol:

    ඒක එහෙම වෙන්න බැහැනේ, මම නෙවෙයිනේ කෙල්ලෝ නැති පැත්තක ඉන්නේ :rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මු කොල්ලෝ වට කරන් ඉදලා මුට හිතෙන්නේම කෙල්ලෝ සල්ලි වලට ගන්න පුලුවන් කියලා:lol::lol:

    ane ban ambaloyane ban umbala..umbalata kellek dakkama itin okkoma amataka wenawa....ko bonikki...oyage team ekema un kiyanawa kello salli walata ganna puluwan kiyala...:lol::lol::lol:

    ඒක හෙනයගෙයි අපෙයි පොඩි කයියක් මතන් :)

    අම්බ බුටක්වත් කැවද පුතා?ඔය කෙල්ලට පැනි හලන්න එපා ඉතින්:lol:

    :frown::frown::frown::frown:

    ඒක එහෙම වෙන්න බැහැනේ, මම නෙවෙයිනේ කෙල්ලෝ නැති පැත්තක ඉන්නේ :rofl:

    mama kiyapu eka terum aran nahane bonikki...mama kiuwe api kello dala marakating kale na kiyala vote ganna...ekatane oya mata gay kathawa kiyanne...chee..chee..oyage kata hita...:lol::lol::lol:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ko pennapan eka thanak api kello dala vote gatta tanak...:growl::growl::growl:

    bonikki sinhala poth tiya sinhala drama ekawat balanne nadda...ehenam siwaniya balanawa ati....mokakda gay kathawa...? kohomada eka metanata sambanda wenne...oyata ehema hitenne oyath ehema hitana hinda wenna ati:lol::lol::lol::lol:

    නුලේ මුලට යන්න බැ උබ පහල කනවනේ.අනිවරෙන් පෙන්වන්නම් දන්න අය දන්නව අර පරන ඇගේරා කාර් එක සේල් කලේ අවුද කියලා?:growl:

    මතන් පොත් ඩ්‍රාමා ගැන දන්නේ උබ සුජී අයියගේ හැම පොතම කියෙව්වද??:baffled::baffled:අර හැම ඩ්‍රමා එකම බැලුවද?ඉතින් කියපන් ශිවන්යා ඉන්නවද තාම,එ නයෙක්ලු නෙද?එහෙම වෙන්න පුලුවන්ද මතන්:baffled::baffled:
     
    Status
    Not open for further replies.