~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පුලුවන්නම් ඔප්පු කරපන් රෙප් නැතිව වෙලෙන එකෙක්.අදවත් බොරු කියන්න එපා මනුස්සයෝ!ඇත්ත කියලා වෝට් ගනින්:angry::angry:

    http://www.elakiri.com/forum/showpost.php?p=21463020&postcount=859
    http://www.elakiri.com/forum/showpost.php?p=21462970&postcount=857
    http://www.elakiri.com/forum/showpost.php?p=21462915&postcount=854
    http://www.elakiri.com/forum/showpost.php?p=21463033&postcount=861

    ඕනෙනම් තව දෙන්න පුළුවන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මන් උබල දෙන්නගෙම පොස්ට් අපේ රේප් දන්සල ත්‍රඩ් එකේ දාන්නම්
    අනිවාර්යෙන් රේප් අරන් දෙන්නම්



    උඹ තාම එකතු කරනවද
    වරෙන් එක පැත්තකට
    දැන් මෙහෙ charge වෙලා තියෙන්නේ අපේ කට්ටියගේ
    ඊයෙ උබ යද්දි රෙප් 20කින් ගැහුවා... වැදුනද පුතී:cool:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture718.jpg


    kassippu set eka weda patan aran den nam hitha wenas wenawa
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    capture718.jpg


    kassippu set eka weda patan aran den nam hitha wenas wenawa
    මෙන්න සාක්ශි මෙතනම රෙප් 50ක්. .වුල්වරින් තව 50ක් දුන්නම කොටුවක් ගොඩ
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙන්න සාක්ශි මෙතනම රෙප් 50ක්. .වුල්වරින් තව 50ක් දුන්නම කොටුවක් ගොඩ

    ඔහොමයි බ්‍රෝ අපි කසිප්පු ටීම් එකට එන උන්ට සලකන්නේ :love::love:

    එක වෝට් එකට කොටු දෙකක් තුනක් පැනගන්න පුළුවන්
    නැද්ද නැද්ද
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Kasippu Warriors රෙප් කඳවුර !

    Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.

    කඹේ ඇදල මේ පාරත් වෙනද වගේ හිස් අතින් ගෙදර යන්න වෙයි කියලද හිතුවෙ ?

    මනාපේ දීලා ඉවර උනාම ඔයාව මතක නැති වෙනවට කැමතිද? පස්සෙන් ගිහිං ඉල්ලගත්තත් හම්බවෙන 8 - 10 සූටි රෙප් කෑලි ගන්නවද ? එහෙම නැත්තන් මනා සැලසුමක් ඇතිව, අපිට සළකපු අය එක්කෙනෙක්වත් මඟහැරගන්න ඕනෙ නැති නිසාම දැම්ම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා, මදි නොකියන්න රේප් ගන්නවද ?
    (මතක තියාගන්න මේ තෙඩ් එක 14 න් පස්සේත් වලංගුයි)

    කඹේ උණුසුම පහව ගියාට පස්සෙත් දවස ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා අපේ අයට රේප් දෙන්න ඕන කොහොමද කියන එක හැම දෙයක්ම අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතිං ඔබට තියෙන්නේ අනිත් Kasippu Warriorsලා වගේ පෝලිමට සෙට් වෙන්න විතරයි. ඉතුරු ඔක්කොම අපි බලාගන්නම් !

    --------------------------------------------------

    ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන්

    වරහන් ඇතුලේ තියෙන්නෙ එයාලගෙ රේප් පවර් එක

    Wolverine GTR [64+]
    avatar158020_10.gif


    Dinushasankalpa [37+]
    avatar169735_30.gif


    sasliit [20+]
    avatar35153_49.gif


    maheshsenadheera [20+]
    avatar181897_9.gif


    gayankuwait [30+]
    avatar312790_58.gif


    dd nalin [20+]
    avatar453040_5.gif


    sachith19920726
    avatar330471_87.gif


    charith84
    avatar1146_16.gif


    Ridila™
    avatar476443_17.gif


    Pink panther
    avatar379901_169.gif


    DJU9
    avatar44472_76.gif


    agresha
    avatar227062_2.gif


    upulpdn
    avatar182056_9.gif


    Randike Mendis [13+]
    avatar313349_22.gif


    ijay [10+]
    avatar513067_13.gif


    A. සිරියා [10+]
    avatar512758_9.gif


    කියන්න සතුටුයි 400 කට අධික රේප් ප්‍රමාණයක් මෙතනම තියනවා

    --------------------------------------------------

    How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.

    මෙන්න ලිංක් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1793064



    i57f7CX.png


    ඉක්මන් කරන්න ! වෝට් කරලා ඇවිල්ලා පහළ ත්‍රෙඩ් එකේ කොටලා යන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1793213

    Kasippu Warriors සමඟ ඔබ සැමදා සුරක්ෂිතයි !

     
    Status
    Not open for further replies.