~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බන්. කියන්නත් ලැජ්ජයි බන්. එකෙක්වත් රෙප් දීල නෑ.

    උබට අපේ උන් නිකනුත් දෙනව.
    තව කොහෙද අපිට වෝට් කෙරුවනම්
    දුක තමයි රන්ජනී ඉතින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ko katada mage vote eka one

    ඕක දාපන් බන් ඉක්මනට කසිප්පුන්ට
    උබට රෙප් දුන්නෙ ඇති වෙන්ඩ


    i57f7CX.png

     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබට අපේ උන් නිකනුත් දෙනව.
    තව කොහෙද අපිට වෝට් කෙරුවනම්
    දුක තමයි රන්ජනී ඉතින්

    පොඩ්ඩක් හිටපන්. වොට් එකක් ඕන වෙලාව කියපන්. ගානට වැඩේ දෙන්නම්. කීයටද ඕන කීයටද ?
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    අඩේ උබ විතරයි බන් මට රෙප් දීපු එකම එකා. වොට් එක අයින් කරන්න කොහොමද බන් ?

    අව්ලක් නෑ මචන්..! උබෙ නිල් කොටු ටික පුරවලා දෙන්න හැදුවා.. ඉතින් දෙන් බෑ..! වෝට් කරන්න කලින් හිතන්න..!

    කසිප්පු ටීම් කට වචන වෙනස්කිරීමක් නෑ..!!
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    කටුසු ටීම් රෙප් දෙනවා කියල ගිෆ් බැන්නෙර් දානවා විතරයි.. ප්‍රක්ටිකල්ලි රෙප් දාන්න නෑ.. සාක්කි ඇත

    :yes::yes::yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    A. සිරියා;21464441 said:
    Kasippu Warriors රෙප් කඳවුර !

    Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.

    කඹේ ඇදල මේ පාරත් වෙනද වගේ හිස් අතින් ගෙදර යන්න වෙයි කියලද හිතුවෙ ?

    මනාපේ දීලා ඉවර උනාම ඔයාව මතක නැති වෙනවට කැමතිද? පස්සෙන් ගිහිං ඉල්ලගත්තත් හම්බවෙන 8 - 10 සූටි රෙප් කෑලි ගන්නවද ? එහෙම නැත්තන් මනා සැලසුමක් ඇතිව, අපිට සළකපු අය එක්කෙනෙක්වත් මඟහැරගන්න ඕනෙ නැති නිසාම දැම්ම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා, මදි නොකියන්න රේප් ගන්නවද ?
    (මතක තියාගන්න මේ තෙඩ් එක 14 න් පස්සේත් වලංගුයි)

    කඹේ උණුසුම පහව ගියාට පස්සෙත් දවස ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා අපේ අයට රේප් දෙන්න ඕන කොහොමද කියන එක හැම දෙයක්ම අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතිං ඔබට තියෙන්නේ අනිත් Kasippu Warriorsලා වගේ පෝලිමට සෙට් වෙන්න විතරයි. ඉතුරු ඔක්කොම අපි බලාගන්නම් !

    --------------------------------------------------

    ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන්

    වරහන් ඇතුලේ තියෙන්නෙ එයාලගෙ රේප් පවර් එක

    Wolverine GTR [64+]
    avatar158020_10.gif


    DJU9 [39+]
    avatar44472_76.gif


    Dinushasankalpa [37+]
    avatar169735_30.gif


    sasliit [20+]
    avatar35153_49.gif


    maheshsenadheera [20+]
    avatar181897_9.gif


    gayankuwait [30+]
    avatar312790_58.gif


    dd nalin [20+]
    avatar453040_5.gif


    sachith19920726 [20+]
    avatar330471_87.gif


    charith84 [13+]
    avatar1146_16.gif


    Ridila™ [16+]
    avatar476443_17.gif


    Pink panther [14+]
    avatar379901_169.gif


    agresha [14+]
    avatar227062_2.gif


    upulpdn [14+]
    avatar182056_9.gif


    Randike Mendis [13+]
    avatar313349_22.gif


    ijay [10+]
    avatar513067_13.gif


    A. සිරියා [10+]
    avatar512758_9.gif


    Gayan_BC [10+]
    avatar390099_2.gif


    කියන්න සතුටුයි 400 කට අධික රේප් ප්‍රමාණයක් මෙතනම තියනවා

    --------------------------------------------------

    How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.

    මෙන්න ලිංක් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1793064



    i57f7CX.png


    ඉක්මන් කරන්න ! වෝට් කරලා ඇවිල්ලා පහළ ත්‍රෙඩ් එකේ කොටලා යන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1793213

    Kasippu Warriors සමඟ ඔබ සැමදා සුරක්ෂිතයි !


    මේ ඔබේ අවදානය පිණිසයි..
     
    Status
    Not open for further replies.