~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    giphy.gif


    IuIRfkg.png
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?

    මූව කේන්දි ගස්සන්න එපා බන්..! උබලාට චන්ද. දීලා කොහොමද ඒක වෙනස් කරන්නේ කියල අහනවා..! පේනවා නේහ් කටුසු සෙට් එකෙ හැටි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    මගේ යාලුවො ටික Lazy Lizard සහෝදරයගෙ ටීම් එකට වෝට් කරන්න
    මගේ රෙප් +15ත් ලෑස්තියි.. අපේ ටීම් එකේ මීට වඩා රෙප් පවර් එක තියෙන කට්ටියත් දැං ලෑස්ති වෙලා ඉන්නෙ

    අද රෑ තරඟෙ ඉවර වුණාට පස්සෙත් මාසයක් යනකං අපි කිව්ව යුතුකම ඉෂ්ට කරනව.. :yes:
    කටුස්සට සපෝට් කරන්ඩ. ජය වේවා.. ;)
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    අහන අහන එකා කසිප්පුවට දුන්නත් lead එක වෙනස් වෙන්නෙම නෑනේ.... :oo::oo::oo:

    එන එන එකා නොදන්න කමට උඩ තියෙන radio button එක click කරලා යනවද කොහෙද.. :frown::frown::angry::angry:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මගේ යාලුවො ටික Lazy Lizard සහෝදරයගෙ ටීම් එකට වෝට් කරන්න
    මගේ රෙප් +15ත් ලෑස්තියි.. අපේ ටීම් එකේ මීට වඩා රෙප් පවර් එක තියෙන කට්ටියත් දැං ලෑස්ති වෙලා ඉන්නෙ

    අද රෑ තරඟෙ ඉවර වුණාට පස්සෙත් මාසයක් යනකං අපි කිව්ව යුතුකම ඉෂ්ට කරනව.. :yes:
    කටුස්සට සපෝට් කරන්ඩ. ජය වේවා.. ;)

    11.gif
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ඔය දෙක්කද..! ඔය ගිෆ් එක දෙකල දෙකලා එපා වෙලා ඉන්නේ..!
    ඕක විතරමයි කරන්නේ..!
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    mokakda profile eka dapan methana :baffled::baffled: post 100 + da? + rep tiyeda.

    account eka dapan methana rep 20 k mama denawa dan

    ඔය 506 කලේ මම තමයි මචෝ. දෙන රෙප් එකක් මේකට දෙන්න, පුළුවන් උනොත් තව වොට් එකක් සෙට් කරලා දෙන්නම්.
     
    Status
    Not open for further replies.