~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    agee nissa godak aya vote kara kasipu ta.:P:P:rofl::rofl:

    ඔව් ඒකත් හේතුවක්. නමුත් උඹලා දැක්කේ iceberg එකේ උඩ කොටස විතරයි. ඇග්‍රී ඇතුලු ටීම් එකේ කොල්ලෝ උඹලට නොපෙනෙන්න පට්ටම ගේමක් දුන්නා අද හවස් වරුවෙම.ඒකයි ගැප් එක 11 ට අඩු උනේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපෝ ඕවා හිතල නෙවෙයි බං චන්දෙ දුන්නේ :baffled:

    මගෙ රෙප් කපලා තිබ්බා ඒ ත්‍රෙඩ් වල මේක යනකොට... සමහරු පොඩි uන් වගේනේ බන්:baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැද්ද ඉතුරුවා ...ගනු දෙනු කරනු ලැබේ ....කටුස්සා උනත් කසිප්පු උනත් කිසි ප්‍රස්නයක් නැහැ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙනයා;21467035 said:
    සිරාවට බන්.. :confused::confused::dull::dull:

    eka eka kaiya hitiya katusata supp eka dena singithi pathale ekek mata mirihana police ya langa ta enna kiuwe uwa hamba wenna .:P:P:rofl::rofl:

    ආ මන් දැක්ක.......වැඩක් නෑ යකෝ හරි හමන් වලියක් දාගන්න පුළුවන් එකෙක්වත් දැන් කිරියේ නැද්ද?:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    eka eka kaiya hitiya katusata supp eka dena singithi pathale ekek mata mirihana police ya langa ta enna kiuwe uwa hamba wenna .:P:P:rofl::rofl:

    මටත් කිව්වා. හැබැයි පොළීසියේ සහකාරක පොලිස් පරීක්ෂක මගේ යාලුවෙක්. මේ ඌද දන්නෙත් නෑ. නෑ නෑ ඌ මෙච්චර බොළඳ නෑ. :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව පැය 4ක් 5ක් තිබ්බා නම් තව සෑහෙන්න වෝට් ගන්න තිබ්බා
    කොහෙද ඉතින් කට්ටිය වොෂ් එකක් දාලා එහෙම ලොග් වෙන කොට මේක ක්ලෝස් නෙ :baffled:

    උඹ මැක්සා මචං. :love::love:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටත් කිව්වා. හැබැයි පොළීසියේ සහකාරක පොලිස් පරීක්ෂක මගේ යාලුවෙක්. මේ ඌද දන්නෙත් නෑ. නෑ නෑ ඌ මෙච්චර බොළඳ නෑ. :rofl::rofl:
    උඹට නිවාඩු ලැබුනද මචන්? :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට තියන ලොකුම ප්‍රශ්නේ කටුස්සන්ට චන්දෙ දුන්නේ කව්ද කියන එක :rofl:......එකෙක් වත් පේන්නවත් හිටියේ නෑනේ (සුපුනා ඇරුනම) ගරිල්ලා ගේමක්

    PM වලින් ගේම ගියේ උන්ගේ තනිකරම. :P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    RFYYoSBisb3PO.gif

    අද උදේ වෙද්දි 50+ තිබ්බ ගැප් එකක් මේ විදියට අඩු වෙලා තියෙන්නේ..උඹලා ටීම් එකක් විදියට එකතු වෙලා අන්තිම මොහොත වෙනකල් හොඳ ගේමක් දුන්නා..Great Leadership mcn :yes:
     
    Status
    Not open for further replies.