නැද්ද ඉතුරුවා ...ගනු දෙනු කරනු ලැබේ ....කටුස්සා උනත් කසිප්පු උනත් කිසි ප්රස්නයක් නැහැ
BUMP
නැද්ද ඉතුරුවා ...ගනු දෙනු කරනු ලැබේ ....කටුස්සා උනත් කසිප්පු උනත් කිසි ප්රස්නයක් නැහැ
team eka maru karala vote karana ewa nam balu weda ewa anumatha karanna be.

ඔව් ඒකත් හේතුවක්. නමුත් උඹලා දැක්කේ iceberg එකේ උඩ කොටස විතරයි. ඇග්රී ඇතුලු ටීම් එකේ කොල්ලෝ උඹලට නොපෙනෙන්න පට්ටම ගේමක් දුන්නා අද හවස් වරුවෙම.ඒකයි ගැප් එක 11 ට අඩු උනේ.
මගෙ රෙප් කපලා තිබ්බා ඒ ත්රෙඩ් වල මේක යනකොට... සමහරු පොඩි uන් වගේනේ බන්![]()
uyagen balen wage repak nogaththanam nannaththarai.. ..vote karapu hamotama sthuthi![]()

A. සිරියා;21467089 said:ඔන්න ගැහුවා. ගහපන් මටත් දැන්![]()
ඔව් ඒකත් හේතුවක්. නමුත් උඹලා දැක්කේ iceberg එකේ උඩ කොටස විතරයි. ඇග්රී ඇතුලු ටීම් එකේ කොල්ලෝ උඹලට නොපෙනෙන්න පට්ටම ගේමක් දුන්නා අද හවස් වරුවෙම.ඒකයි ගැප් එක 11 ට අඩු උනේ.

එළ මචන්උඹ මැක්සා මචං.![]()
උඹලා නම් හෙන පරණයි නෙ ආ මන් දැක්ක.......වැඩක් නෑ යකෝ හරි හමන් වලියක් දාගන්න පුළුවන් එකෙක්වත් දැන් කිරියේ නැද්ද?![]()

මටත් කිව්වා. හැබැයි පොළීසියේ සහකාරක පොලිස් පරීක්ෂක මගේ යාලුවෙක්. මේ ඌද දන්නෙත් නෑ. නෑ නෑ ඌ මෙච්චර බොළඳ නෑ.![]()

ow mulu team ekama mahansi una me para members la nowena ayath supp eka dunna ekath eka hetuwak gap eka adu wenna ara henry ya kambe dinata passe me wage gap ekak aluwamai wenna one
අද උදේ වෙද්දි 50+ තිබ්බ ගැප් එකක් මේ විදියට අඩු වෙලා තියෙන්නේ..උඹලා ටීම් එකක් විදියට එකතු වෙලා අන්තිම මොහොත වෙනකල් හොඳ ගේමක් දුන්නා..Great Leadership mcn![]()
දැන් ඉන්න උන් හරි බොළඳයි.....ඉස්සර erozan වගේ උන් පවා කඹේ කාලෙට අනික් ඔක්කොම අමතක කරලා එන්නේ
කඹේ කියන්නේ ඉන්න උන්ගේ පුද්ගලික මත වලට කැමති නිසා චන්දෙ දෙන එකක් නෙවෙයි....ඉන්න උන් අදාළ නැහැ ටීම් එකක් විදිහට ගේම ගහන විදිහ තමයි වැදගත්
නැද්ද ඉතුරුවා ...ගනු දෙනු කරනු ලැබේ ....කටුස්සා උනත් කසිප්පු උනත් කිසි ප්රස්නයක් නැහැ

උඹත් ටොප් පෝස්ට් ටිකේ ඉන්නවාඋබත් ලොකු සපෝර්ට් එකක් දුන්න මචන්.
elakiri

ඔව් උඹ හිටියේ නැත්තම් කසිප්පුවෝ 600 පන්නලා වෝට් ගන්නවා![]()