මම අස නැ ෆෝන් එකෙන් ගේම් වලට, මැශින් එකම ඕන, ෆෝන් එකේ ස්ක්රීන් එක පොඩීනේ![]()
Putuwata wela game gahanna ba ane
මම අස නැ ෆෝන් එකෙන් ගේම් වලට, මැශින් එකම ඕන, ෆෝන් එකේ ස්ක්රීන් එක පොඩීනේ![]()
අගල් 6ක්වත් නෑනෙ, මන් දැකලා තියෙන කැතම ෆෝන් වලින් එකක්![]()
Putuwata wela game gahanna ba ane
මම අස නැ ෆෝන් එකෙන් ගේම් වලට, මැශින් එකම ඕන, ෆෝන් එකේ ස්ක්රීන් එක පොඩීනේ![]()
ඒවෙන් බ්ලොග් එකේ තියෙන්නෙ පලවෙනි එක විතරයි අන් හිතන්නෙ , අනිත් ඒවා එලකිරියේ විතරයි වෙන්න ඕන
මන් ඒක තමා දැකලා තියෙන්නෙ එහෙනම්, හිටගෙන නට නටා ෆෝන් එක අතේ තියන් උඩ පනින්නෙ, මන් හිතුවේ මදුරුවො මරනවා ඇති කියලා
එහෙමද මම වැඩිය හොයල බැලුවෙ නෑ....එලකිරියෙ තාම tread දානවද
අපේ නන්ගිලා අයියලා ඔක්කෝම ගානවා එක එක ජාති වෙද මහත්තයන්ගේ තෙල් මන් විතරයි ගාන්නෙ නැත්තේ
Ehenam pc eka belle badan pala...

බෙල්ලෙ බැදන්ද ඔයා ලැප් එකෙන් ගේම් ගැහුවේ ,
අපිනම් මේසෙ උඩින් තියන්
Link pls
4n1 maduruwo marannath puluwan da.....

සෝනි ඊටත් හපන්