~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ කියන්නෙ උබ නාන්නේ නෑ :P:Pකටුස්සන්ට මොන සවුක්කියද

    කොන්ඩේ කොහොමත් පීරන්නෙ නෑනෙ, කෙස් ගස්නම් 15ක් විතර ඇති සුදු වෙලා:D,මම ගොඩක්ම රෑ වෙලා නාන්නෙ :D

    mageth kes gas 2k withara sudu wela paththen.:(
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :no::no:මම බ්ලොග් එකක්වත් කියවලා නෑ

    ඕකවත් කියවල බලපිය..ලිපි දෙක තුනයි තියෙන්නෙ..හිනා වෙලා පන යනව

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නෙ උබ නාන්නේ නෑ :P:Pකටුස්සන්ට මොන සවුක්කියද

    කොන්ඩේ කොහොමත් පීරන්නෙ නෑනෙ, කෙස් ගස්නම් 15ක් විතර ඇති සුදු වෙලා:D,මම ගොඩක්ම රෑ වෙලා නාන්නෙ :D
    ඔව් නාන්නේ නෑ වැස්ස වහිද්දි පොඩ්ඩක් හේදෙන්න ඔලුව අල්ලං ඉන්නව එච්චරයි