~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

අඩෝ..
උඹ මෙගාපාර්ටි ත්‍රෙඩ් එකේ හිටියද?
උඹ ගෙට් එකට ආවෙ නෑනේ..
මට මීටර් නෑ බං උඹව..

තොපිට අපිව අඳුරන්නත් බෑ නෙ, ඒ දවස්වල දැලි රැවුලවත් වැවිලා නැති කෙල්ල මැජිස්ට්‍රේඨ් ලුනෙ,, අඩෝ සන්තෝසයි :P
 

thanujaka

Well-known member
  • බොරු බොරු , මෙයා එක්ස්පෝස් වෙයි කියලා බයට ඔහොම කියන්නෙ

    ඔව්.. මේක ඩියුටි පිට ඔන්ලයින් ඇවිල්ලා ලෙඩක් වැටෙයි කියල බොරු කියනවද කොහෙද
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නෑ නෑ අයි පී :no:

    4309012-cat-thumping-dog-1.jpg
    photo eke size wadida danna
     

    thanujaka

    Well-known member
  • තොපිට අපිව අඳුරන්නත් බෑ නෙ, ඒ දවස්වල දැලි රැවුලවත් වැවිලා නැති කෙල්ල මැජිස්ට්‍රේඨ් ලුනෙ,, අඩෝ සන්තෝසයි :P

    උඹ ආවද ගෙට් එකට..
    මං කිව්වේ වෙන අකවුන්ට් එකකින් වත්..:baffled:
     
    වරදක් කලත් සිතකින් නොවෙයි සුදු

    ශුඩු මොනම හේතුවක් නිසාවත් මගේ අන්‍යතාව එක්ස්පෝස් කරන්න එපා සුදු මැස්සෝ,, තනුවට ආතල් එකක් දෙන්න යන්නේ..පීස්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්.. මේක ඩියුටි පිට ඔන්ලයින් ඇවිල්ලා ලෙඩක් වැටෙයි කියල බොරු කියනවද කොහෙද

    වික්‍රමේ කවදද ඩියුටි කරේ , එයාගෙ නීති අපිට විතරයි, ලයිසන් නැති කෙල්ලන්ට නෑ නීති එයාගෙන් :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ශුඩු මොනම හේතුවක් නිසාවත් මගේ අන්‍යතාව එක්ස්පෝස් කරන්න එපා සුදු මැස්සෝ,, තනුවට ආතල් එකක් දෙන්න යන්නේ..පීස්

    ඔසී වලින් චීස් කිලෝ 20ක් විතර දාපන් එහෙනම් වෙඩින් එකට මගේ
     
    උඹ ආවද ගෙට් එකට..
    මං කිව්වේ වෙන අකවුන්ට් එකකින් වත්..:baffled:

    මොකද්ද බං ගෙට් එක? මං ආවෙ නෑ.. පෙන්ට දැක්කා දවසක් ඇවිත් ඉන්නවා
    උගේ පෝස්ට් කවුන්ට් එක භාගයක්ම නෑ මල් වත්ත සුද්ද කරලා
    අපි ඒ දවස් වල එකට පිප්පි කරා මතකද..