~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ... ලොක්කත් දන්නවා උස්සනව කියල.. ඒත් මුකුත් කියන්නේ නැහැ බයට අස්වෙයි කියල
    :dull:

    ලොක්කට වඩා ලොක්කෙක් ඇවිල්ල පරීක්ශනයක් කෙරුවොත් බඩු ඔක්කෝම තියෙනවාද කියලා, මේස පුටු වගේ නෙමේනෙ මනුස්සයෝ a/c එහෙම :baffled::nerd:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාත් නිමල් සර් ගෙ තමා ගියේ :D සෙනග වැඩි එක තමා එකම අවුල නැත්තන් සුපිරියටම ඉගැන්න්නුව. :yes:

    mamath dawasak giya nimal sirge.eda man gawa hitapu eka kellek diha balan idala mattu una.patta bite ekak set une.paper ekaka rachana prashnayakama uththara ahuwa. Anthimata super star karala nawaththuwe.kohomahari mata gedara yanna une payin.bus eka miss una.senaga wadi hinda epa wenawa iwara unama
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ... ලොක්කත් දන්නවා උස්සනව කියල.. ඒත් මුකුත් කියන්නේ නැහැ බයට අස්වෙයි කියල
    :dull:

    මාරු ඔෆිස් එකක්නේ බන්
    ඔකේ කෙල්ලෝ නැද්ද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොක්කට වඩා ලොක්කෙක් ඇවිල්ල පරීක්ශනයක් කෙරුවොත් බඩු ඔක්කෝම තියෙනවාද කියලා, මේස පුටු වගේ නෙමේනෙ මනුස්සයෝ a/c එහෙම :baffled::nerd:

    මටනන් එපා වෙලා බන්.. හොරුත් එක්ක වැඩ කරන්න ගියාම එපාම වෙනවා.... :dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහර උන් කොරිඩෝ වල හිටියේ, එක ඩෙස් එකෙත් 5ක් සමහර ඒවෙ 6කුත් ඉන්නවා,
    හෙන හිත හොද මනුස්සයා, ජොලි කතාවක් කීවත් ඒකත් කියන්නෙ පිකිස් වලට සම්බන්ද දෙයක්:baffled::baffled:

    1st ශයි ගියේ මන් එයාගෙ, කෙල්ලෝ ගොඩ හින්දා යන්aනත් ආසයි , අපි උන් ගාවමයි හිටියේ හැමදාම :baffled::baffled:

    2nd ශයි මන් මොකේවත් ක්ලාස් ගියේ නෑ, මොකද පොර සුපිරියටම 1st ශයි ඉගැන්නුවා,
    :love::love: එපා වෙමකල්ම ගනන් හැදුවා පොර ක්ලස්ස් එකේ :yes::yes:
    ඔව් අර හැම පාඩමකටම දෙන ප්‍රශ්න සෙට් ටික මුල ඉඳන් අගට හැදුව කියන්නේ වෙන මොකුත් ඕනේ නෑ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mamath dawasak giya nimal sirge.eda man gawa hitapu eka kellek diha balan idala mattu una.patta bite ekak set une.paper ekaka rachana prashnayakama uththara ahuwa. Anthimata super star karala nawaththuwe.kohomahari mata gedara yanna une payin.bus eka miss una.senaga wadi hinda epa wenawa iwara unama

    ඔහොම වැඩනම් කරනවා තමා, එක දවසක් අපේ ඩෙස් එකේ කෙලවරේ හිටපු එකෙක්ට මන් කීව එහේපැත්තේ කෙල්ලෙක්ගෙන් කුඩයක් ඉල්ලගනින් කියලා, මන් අදුරන කෙල්ලෙක්:rolleyes::rolleyes:, ආතල් එකට කීවෙ , අරූ ඒක අහද්දි සර් දැකලා ඇවිල්ල ප්‍රශ්න අහනවා චාටර් කරනවා , අරූ දාඩියෙ තෙමිලා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලොක්කට කේලම්නන් ලොවෙත් කියන්නේ නැහැ. ඕනිනන් ගිහින් අඩයි මම බැන්න කියල.. ඊට පස්සේ ලොක්කම කියයි ඔන්න ඕක අතඇරල දාන්න ඔන්න ඔය ගෙනිච්චදෙන් කියල..
    අපේ ලොක්කට කොන්ද ටිකක් පන මදි.. සමහර වැඩ කරන දසයො උදේ 10 ට එනවා. දවල් 2 වෙද්දි මාරු.. :growl::growl::growl:

    ehenam itin dennath ekka samase beda gannane thiyenne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mamath dawasak giya nimal sirge.eda man gawa hitapu eka kellek diha balan idala mattu una.patta bite ekak set une.paper ekaka rachana prashnayakama uththara ahuwa. Anthimata super star karala nawaththuwe.kohomahari mata gedara yanna une payin.bus eka miss una.senaga wadi hinda epa wenawa iwara unama
    ඔහොම ආතල් දෙනව තමා හිටි ගමන් :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔහොම ආතල් දෙනව තමා හිටි ගමන් :D

    අපේනම් හැමදාම එහෙමයි, කෙල්ලො කොල්ලො කියලා බලන්නෑ,
    කොල්ලන්ගේ පොත් අරන් කෙල්ලොන්ගේ පැත්තට යනවනා ඉස්සරහට යවන්න කියලා, සර්ට හම්බුනාම නම ඉස්කෝලෙ ඔක්කෝම කියනවා අත උස්සන්න කියලා පොත එවන්න, කෙල්ලන්ගේ පොතුත් යවනවා :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපේනම් හැමදාම එහෙමයි, කෙල්ලො කොල්ලො කියලා බලන්නෑ,
    කොල්ලන්ගේ පොත් අරන් කෙල්ලොන්ගේ පැත්තට යනවනා ඉස්සරහට යවන්න කියලා, සර්ට හම්බුනාම නම ඉස්කෝලෙ ඔක්කෝම කියනවා අත උස්සන්න කියලා පොත එවන්න, කෙල්ලන්ගේ පොතුත් යවනවා :baffled:

    thikak rajakaruna sir oya wade issara karalu
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඇහුව අරක අරූගෙන්..කලින්ම අයින් කරපු එකක්ලු.. වෙන එකෙක්ගෙන්.. (පියන්ට වඩා ටිකක් ඉහල එකෙක්ගෙන්) ඇහුවලු ගන්නද කියල.. එත් කලින් නෙමෙයි ඊයෙ පෙරේදා අයින් කරල තියෙන්නේ.. මට මීටර් හොදටම.. අනික මම බැන්න ගන්න මගුලක් එක එකාගෙන් අහල ගන්නෙ නැතුව එක්කො මට කියපිය කියල.. දැන් බයෙන් පැටලි පැටලි කියෝ කියෝ ගෙනත් තියන්නනන් කිව්වා..
     
    ehema karapu eka hondayi,poratama terenna athi owa gena hoyanawa kiyala.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ehema karapu eka hondayi,poratama terenna athi owa gena hoyanawa kiyala.

    ඒත් හැදෙන්නෙ නැහැ බන්.. ඔය පළවෙනි පාරවල් නෙමෙයි.. මුන්ගෙ ගෙවල් වල තනිකරම ඔෆිස් එකේ බඩු වලින් පිරිල ඇත්තෙ...