~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම කද්දිත් පොත කියව කියවා කන්නෙ, තේ බොද්දිත් එහෙමයි, හැබැයි ඒ ඉස්සර ,
    දැන් එහෙම නෑ :sorry:

    මාත් එහෙමයි. ඉස්සර. දැන් එහෙම නෑ.
    කින්ඩ්ල් එකට පොත් දාගෙන තියනව. කියවන්ඩ වෙලාවක් නෑ :dull::dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් එහෙමයි. ඉස්සර. දැන් එහෙම නෑ.
    කින්ඩ්ල් එකට පොත් දාගෙන තියනව. කියවන්ඩ වෙලාවක් නෑ :dull::dull::dull:

    මට කම්පියුටර් වලින් පොත් කියවන්න බෑ, ට්‍රයි අරලා තියෙනවා, ඒත් බෑ, කඩදාසි පොතක ගතිය නෑ :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට කම්පියුටර් වලින් පොත් කියවන්න බෑ, ට්‍රයි අරලා තියෙනවා, ඒත් බෑ, කඩදාසි පොතක ගතිය නෑ :sorry:

    කින්ඩ්ල් එකේ එහෙම නෑ බන්. එකයි මමත් ගත්තේ.
    අතට බරත් නෑ. ඇස් දෙකට අමාරුත් නෑ.
    ඇත්ත පොතක් වගේම තමයි