~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහොම තමයි අඩුකුලේ කෙල්ලෝ ලස්සනයි කියනවනේ.. ඒක හින්දා හාමුවා කැමති වෙන්නඇති,,:rolleyes:

    ඒක ඇත්ත... කොහොමත් හාමුලා අන්තිමට සෙට් වෙන්නේ රොඩී කෑලි වලට තමා...
     
    ආ එපාද

    දැනටම බන්දනය වෙලා තියන දෙන්නෙක් ආයේ අමුතුවෙන් කරන්ඩ ඕනේ නෑනේ :baffled::baffled:
    ඒ දෙන්නා ඒමද ආයි කවද්ද රේඩියෝ එකක් තියෙන්නේ .. උන්ට මරා ගන්න
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් කෙල්ලයි , කෙල්ලගේ යාළුවොයි ,,, ඔව් හැටන් වලින් යන්නේ . මන් කලින් ගිහින් නෑ .. කොච්චර වෙලා යනවද යන්න ?

    kandy idala kithulagala yanna mona magulatada haton yanne?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    n-LOST-DOG-large570.jpg

    මේ කවුද මේ :confused::confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නැ , මන් ඒ අය ගැන වැඩිය දැන් නැ

    පොඩ්ඩක් හොයල බලපන්.
    කවුරුත් නැත්තන් අපි සෙට් එක හරි එන්නම්.
    හාමු සූට් එකක් රෙන්ට් එකට හරි ගන්නම්
     
    kandy idala kithulagala yanna mona magulatada haton yanne?
    ඒමත් යන්න පුළුවන්
    ගිහිල්ල නැද්ද උබලා ? අන්තිම පාරට අහන්නේ ?:angry::angry:
    ගිහි න් තියනවා බොල.. කෙල්ලගෙ යාළුවො සුදුයි නම් මාත් එන්නම් ..හැබැයි ඩ්‍රයිව් කරන්න බෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බං.... අපි දෙන්නත් යමු..... යාලුවෝ ඔක්කෝමව මට තනියම කන්ට්‍රෝල් කරන්නත් අමාරු වෙයි නේ.....

    ඔව් ඔව්.
    හාමු සූට් එකක් දැනටම ඕඩර් කෙරුව රෙන්ට් එකට