~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ එපාද


    ඒ දෙන්නා ඒමද ආයි කවද්ද රේඩියෝ එකක් තියෙන්නේ .. උන්ට මරා ගන්න

    නෙක්ස්ට් වීක් තියනවා කිවුව,
    හැබැයි හින්දි
     
    පොඩ්ඩක් හොයල බලපන්.
    කවුරුත් නැත්තන් අපි සෙට් එක හරි එන්නම්.
    හාමු සූට් එකක් රෙන්ට් එකට හරි ගන්නම්
    යාලුවො තුන්දෙනාට අපි 3 යි මූ ඩ්‍රයිව් කරන වනෙ, ඉස්සරහ සීට් එකට තනියට තියන්න ආයෙ කවුද ඕන ?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යාලුවො තුන්දෙනාට අපි 3 යි මූ ඩ්‍රයිව් කරන වනෙ, ඉස්සරහ සීට් එකට තනියට තියන්න ආයෙ කවුද ඕන ?

    ටුපැක්ව එක්කගෙන යමු :baffled::baffled::baffled: