මෙහේ වේලෙනවනේ බොල... ගල රත් වෙලා.. විපත් නෑ..වතුරයි අවුල
![]()
අපේනං ඉතිං ගල් නෑනෙ, මන් මේ දවස් වල රිදීගම හරියේ ඉන්නෙ, ගෙවල් වලට ටිකක් හරි වැස්සත් මෙහේටනං එක වතාවක් ටිකක් වැස්ස විතරයි , ආයේ නෑ වැහි පොදක්වත් හැම වෙලේම චුට්ටක් පිනි බානවා, රෙදි ගෙට දාලම eඑපා වෙලා ඉන්නෙ


වතුරයි අවුල

