~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහේ වේලෙනවනේ බොල... ගල රත් වෙලා.. විපත් නෑ..:)වතුරයි අවුල:P

    අපේනං ඉතිං ගල් නෑනෙ, මන් මේ දවස් වල රිදීගම හරියේ ඉන්නෙ, ගෙවල් වලට ටිකක් හරි වැස්සත් මෙහේටනං එක වතාවක් ටිකක් වැස්ස විතරයි , ආයේ නෑ වැහි පොදක්වත් හැම වෙලේම චුට්ටක් පිනි බානවා, රෙදි ගෙට දාලම eඑපා වෙලා ඉන්නෙ :(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ..ඊයේ ඉඳන් හොඳට පායනවා..හවසනන් වැහි අඳුර ගොඩක් තිබ්බේ..ඊට පස්සේ හොඳ අව්වක් වැටුනා:)

    අපේනං දවසට කීපවතවක් aඅදුරු වෙනවා , පිනි බානවා විනාඩියක් විතර, වැහි නැත,
    රස්නේ උපරිමයි :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේනං ඉතිං ගල් නෑනෙ, මන් මේ දවස් වල රිදීගම හරියේ ඉන්නෙ, ගෙවල් වලට ටිකක් හරි වැස්සත් මෙහේටනං එක වතාවක් ටිකක් වැස්ස විතරයි , ආයේ නෑ වැහි පොදක්වත් හැම වෙලේම චුට්ටක් පිනි බානවා, රෙදි ගෙට දාලම eඑපා වෙලා ඉන්නෙ :(:(
    කුක්ස් රිදීගමද ඉන්නෙ, අපි අර රම්බොඩගල්ල විහාරේ බලන්න ලඟදි ඇවිත් හෙන කට්ටක් කාල රිදීගම පැත්තෙන් වටයක් ගහල ආවේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩෝ වගත් වාහන 4ක් හිටලා..
    පොඩි කාර් මුන් මොන මගුලට මේ වතුරේ දාලද මන්දා..
    මේ පැතිවල එන්ට එපා පිංවතුනි ඇලියොන් එකකුත් හිටලා තිබේ..

    ලොරි පෙරලිච්ච ඒව එහෙම තියෙන්නෙ, සමහර පැතිවල යුද්ද ටැන්කි වලින් යන්නෙ :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහේ වේලෙනවනේ බොල... ගල රත් වෙලා.. විපත් නෑ..:)වතුරයි අවුල:P
    ඔය ගල පැලෙන්න එනව කියල රාවයක් ගියා නේද තැනින් තැනින් පුපුරලා. කොහොමද කෑල්ලක් කඩන් වැටුනොත් එහෙම :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්ස් රිදීගමද ඉන්නෙ, අපි අර රම්බොඩගල්ල විහාරේ බලන්න ලඟදි ඇවිත් හෙන කට්ටක් කාල රිදීගම පැත්තෙන් වටයක් ගහල ආවේ.

    නෑ ගම මෙහේ රම්බඩගල්ලෙ, :P

    මොනරාගල පිලිමේ බලන්නද ආවෙ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය ගල පැලෙන්න එනව කියල රාවයක් ගියා නේද තැනින් තැනින් පුපුරලා. කොහොමද කෑල්ලක් කඩන් වැටුනොත් එහෙම :D

    උපුලගේ බොරු වලටම තමයිලු ගල පැලුනේ :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ගල පැලෙන්න එනව කියල රාවයක් ගියා නේද තැනින් තැනින් පුපුරලා. කොහොමද කෑල්ලක් කඩන් වැටුනොත් එහෙම :D

    ගියපාර රස්නෙට ටිකක් පිපිරුවා ගල් තට්ටු වගේ තිබ්බ ඒව නැතිව මහ ගල නෙමේ :baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේනං දවසට කීපවතවක් aඅදුරු වෙනවා , පිනි බානවා විනාඩියක් විතර, වැහි නැත,
    රස්නේ උපරිමයි :(:(

    කොහෙද වාසේ:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ගම මෙහේ රම්බඩගල්ලෙ, :P

    මොනරාගල පිලිමේ බලන්නද ආවෙ
    ඔව් බන් ගුගල් මැප් එක බලන් ආව බලද්දී ඒ පාරේ පාලමක් හදනව කියල පාර වහල, පස්සේ හෙන කැලයක් අස්සෙන් වටයක් ගහල ඇවිත් කළුවරේ විහාරේ බලාගෙන යද්දී රිදීගම පැත්තෙන් ගියේ.

    කුක්ස් ගෙ උපන් ගම රම්බඩගල්ලද :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලොරි පෙරලිච්ච ඒව එහෙම තියෙන්නෙ, සමහර පැතිවල යුද්ද ටැන්කි වලින් යන්නෙ :baffled::baffled:

    මෙහෙත් එහෙම තමයි හැමතනම යුද්ධ ටැංකි...
    මිනිස්සු වාහන සේරම විකුනලා යුද්ධ ටැංකි අරං..
    මේ දැන් ටිකකට කලිනුත් හංදියට යුද්ධ ටැංකියක් ආව පොල් ගෙඩි දෙකක් ගෙනියන්න..
    මුදලාලි පොල් දෙන්න බෑ කිව්වයි කියල පට්ට සීන් එකක් ගියේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම නාය යාමක් නෑ බන් දැන් මේ පාර නාය ගිහින් ඔය මැරිලා තියෙන්නෙ උඩරට නෙවේ නෙ. කඳු අස්සෙ රිංගන්න යන්නේ නැතුව ෂේප් තැනක ඉන්න ඕනේ. :yes:

    මෙහෙ එකම අවුල ට්‍රැෆික් තමා.

    ඒකනේ කියන්නේ.මෙහේට වරෙන්.මූදු හුළඟ වැදි වැදී ශපාන් එකේ ඉන්න පුලුවන්.ගහකොළ සතා සීපාවා තාම ඉන්නවා.ට්‍රැෆික් නම් ඉතින් ලොකුවට නෑ.කොළඹ පැත්තට යනවනම් තමයි ට්‍රැෆික් තියෙන්නේ.