ඉම්පීරියල් එක නැති වෙනවා, කපල් කීයක් පෙට්ටි ඇතුලේ ඉදීද![]()
උපුල් මාමත් නිතරම යනවා ඇතිනේ ඕකට. අනේ ඉන්න වෙලාවකම වැටියන්
ඉම්පීරියල් එක නැති වෙනවා, කපල් කීයක් පෙට්ටි ඇතුලේ ඉදීද![]()
ඇගිලි වල පොඩි වෙව්ලිලක් තියනවා සීතලට වැඩී![]()
උඹ කුරුණෑගල කියනවනම් කඩුගන්නාවෙ එකා කියන්න ඕන නුවර ඔරලෝසු කණුව යට කියලා




ඕකා මාවතගමටත් එහා
රිදීගම ඉන්නේ ආච්චී
පැනලා දුන්නා
film 2i balala tyenne. chatar hall ekakඋපුල් මාමත් නිතරම යනවා ඇතිනේ ඕකට. අනේ ඉන්න වෙලාවකම වැටියන්

oka mata qwe negambo road kiyalane
කියපන් පුතී සින්දුවක් පටාන් ගමු ආ
රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිලි වලාව
පිටුපස දූවිලි වලාව
කැරකෙනවා
අපි අයින් වෙලා පයින් යමු පුතී....
කමන්නෑ උඹ ගෑනි තියලනෙ ඇවිත් තියෙන්නේ

සිරාවට..මටත් කොලඹ තිත්තයි..මොන ජීවිතයක්ද මේ ගෙවන්නේ කියලා හිතෙනවා වෙලාවකට![]()
mo moko mawa watakaragena.
page load wenneth nea slow wela.
ara kukka ge beti welila chemical reactionekakin pipirune




අයියට වැරදි තොරතුරක් දීලා තියෙන්නේoka mata qwe negambo road kiyalane
වතාවක් මම ඔය පැත්තේ ගියා.ඒ පැත්තේ උන් පාරක් කියන්නවත් දන්නේ නෑ.


සමහන් කියන්නේ බොන ජාතියක්ද ආසාවරීඑහෙනම් සමහන් එකක්වත් බීල හොදට පොරෝවාගෙන නිදියපන්
උබ මෙහේ ආව කීව නේද එකවතාවක් පාරවල් කැඩිල තිබ්බ කාලෙ
ඕකා මාවතගමටත් එහා
රිදීගම ඉන්නේ ආච්චී
පැනලා දුන්නා


ගම් වලට යන්න යන්න පාරවල් රබර් වෙනවා..වතාවක් මම ඔය පැත්තේ ගියා.ඒ පැත්තේ උන් පාරක් කියන්නවත් දන්නේ නෑ.
පිස්සුද මිනිහෝ..
ඌ යකා නටනවා..
මුදලාලි පොල් දෙන්න බෑ කිව්වයි කියල මූ කෙලින්ම කාලතුවක්කුව උස්සල පොල් ගහකට වෙඩි තිබ්බා..
ගෙඩි සේරම බිම..
මූ අර උඩ පියන ඇරං බිමට බහින්න කලින් වටේ පිටේ හිටපු සේරම උන් ටික පොල් ගෙඩි ටික ඉස්සුවා..
මූ බැහලා බලද්දි එක් පොල් ගෙඩියක් නෑ..
මූ දැන් මරු විකල්ලෙන් වගේ වටේ පිටේ ඉන්න සේරටම වෙඩි තියාගෙන වෙඩි තියාගෙන යනව මගේ පොල් ටික දීපං යකෝ බාවනව තොපි සේරම මගේ පොල් ටික දෙනකං කියල කෑගගහ..
මාත් මේ මුදලාලිගේ නෝන එක්ක කුස්සියේ හැංගිලා ඉන්නේ..


