~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

බොලල්ලට නම් ජයයි වගේ... මම මෙහෙ උණ විකාරයෙන් ඉන්නවා.... :(
කවුරු හරි කැක්කුමක් තියෙන කෙනෙක් ඉන්නව නම් බාරයක්වත් වෙන්න.... :eek:

Kakkumak thiye nam barayak wela hariyanawada:shocked::shocked:
Thel beheth tikak wath ganna oni ne..:P:P:P
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මම කිව නේද වැස්සේ යන්න එපා කියල සෙනෙහෙලතා හම්බෙන්න .. එපා කීවට ඇහුවද.. ඇහුවද... තෙමිල දැන් උණ හදාගෙන කෝ සෙහෙනෙලතා ආවද බලන්න.. නෑ නේද..නෑ නේද.. :no:

පාත්ත අයියා................................
සෙනෙහෙලතා............................
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සුබ උපන්දිනයක් වේවා මැස්සෝ.

    ඉස්තුති චමින්ද මාමේ
    :):)
    සුබ උපන්දිනයක් ඔටුවෝ :D:D

    ඉස්තුති කුක්කෝ :):)

    5b6d45y.png

    ආයෙත් ඉස්තුති :P:P

    dillz Happy Birth Day... Otuwo

    ඉස්තුති අයිපී සෑර් :):)

    happy birthday lambogini otuwo :P cake epa eddi choco genna :P

    ඉස්තුති ඇරෝ. ගේන්නම් ගේන්නම්. :):)


    Happy Birthday Dilzzzzzzzzzz


    62jMs3h.png

    ඉස්තුති යසියෝ :):)

    happy birthday dilzz mame

    ඉස්තුති කොට පුතේ. :):)

    සුබ උපන්දිනක් වේවා.. මැස්සෝ..
    දිවියම සරු වේවා..ඔටුවෝ..

    ඉස්තුති කසුට්ටෝ :):)

    ah ehemada. happy birthday masso.

    ඉස්තුති සයෝ නැන්දේ :):)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම කිව නේද වැස්සේ යන්න එපා කියල සෙනෙහෙලතා හම්බෙන්න .. එපා කීවට ඇහුවද.. ඇහුවද... තෙමිල දැන් උණ හදාගෙන කෝ සෙහෙනෙලතා ආවද බලන්න.. නෑ නේද..නෑ නේද.. :no:


    සෙනෙහෙලතා උඹ අරන් පැන්න දවසේ ඉඳන් ‘‘සෙනෙහෙ වඩපු අය ළගාපතකවත් නෑ....’’ :no: