බොලල්ලට නම් ජයයි වගේ... මම මෙහෙ උණ විකාරයෙන් ඉන්නවා....
කවුරු හරි කැක්කුමක් තියෙන කෙනෙක් ඉන්නව නම් බාරයක්වත් වෙන්න....
Kakkumak thiye nam barayak wela hariyanawada

Thel beheth tikak wath ganna oni ne..

බොලල්ලට නම් ජයයි වගේ... මම මෙහෙ උණ විකාරයෙන් ඉන්නවා....
කවුරු හරි කැක්කුමක් තියෙන කෙනෙක් ඉන්නව නම් බාරයක්වත් වෙන්න....

මම කිව නේද වැස්සේ යන්න එපා කියල සෙනෙහෙලතා හම්බෙන්න .. එපා කීවට ඇහුවද.. ඇහුවද... තෙමිල දැන් උණ හදාගෙන කෝ සෙහෙනෙලතා ආවද බලන්න.. නෑ නේද..නෑ නේද..
Goood morning sis.......ada massage birthday eka.......
සුබ උපන්දිනයක් වේවා මැස්සෝ.

සුබ උපන්දිනයක් ඔටුවෝ![]()

dillz Happy Birth Day... Otuwo

happy birthday lambogini otuwocake epa eddi choco genna
![]()

Happy Birthday Dilzzzzzzzzzz
![]()

happy birthday dilzz mame

සුබ උපන්දිනක් වේවා.. මැස්සෝ..
දිවියම සරු වේවා..ඔටුවෝ..

ah ehemada. happy birthday masso.

මම කිව නේද වැස්සේ යන්න එපා කියල සෙනෙහෙලතා හම්බෙන්න .. එපා කීවට ඇහුවද.. ඇහුවද... තෙමිල දැන් උණ හදාගෙන කෝ සෙහෙනෙලතා ආවද බලන්න.. නෑ නේද..නෑ නේද..

පාත්ත අයියා................................
සෙනෙහෙලතා............................

සෙනෙහෙලතා උඹ අරන් පැන්න දවසේ ඉඳන් ‘‘සෙනෙහෙ වඩපු අය ළගාපතකවත් නෑ....’’
දහම් පාසලේ අක්කත් නැද්ද?

එයා දැන් කාමය හා ආදීනවය ගැන දිවයින පුරා සම්මන්ත්රණ පවත්වනවා....![]()

එයා දැන් කාමය හා ආදීනවය ගැන දිවයින පුරා සම්මන්ත්රණ පවත්වනවා....![]()

නෑහ්