~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම වී අයි පී මෙම්බ කෙනෙක්. පන්දහේ කොළ වලින් පඩුරැ තිබ්බේ. ඒ ටිකට වෙච්ච දෙයක් නෑ.... මම හිතන්නේ කටුස්සා පැන්නුවා ඒ ටික.

    කටුස්සා :rofl::rofl:

    කටුස්සා ඊයෙ අයින් වුනා රාජකාරි වලින්, එයාට දුන්න එව එයාත් එක්ක බලාගන්න, දේවාලේ වගකියනු නොලැබේ :P
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :frown::frown::frown:

    අපරාදේ දෙන්නෙම නෑ,

    aපිටඋන් ටැග් අරන් යනවට මම අරන් තිබ්බෙ:angry::angry:, මගේ කලින් අකවුන්ට් එකෙන් ආවෙ:frown:, ෆේක් නෙමේ,:frown: මගේ ඇත්ත නමත් ඒකෙ තියෙන්නෙ :P

    කලින් එකවුන්ට් එක මොකක්ද බං

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කටුස්සා :rofl::rofl:

    කටුස්සා ඊයෙ අයින් වුනා රාජකාරි වලින්, එයාට දුන්න එව එයාත් එක්ක බලාගන්න, දේවාලේ වගකියනු නොලැබේ :P

    එහෙම කියලා බෑ.... මම සල්ලි දුන්නේ දේවාලෙටනේ....
    මම පොල් ගහලා රතු මිරිස් අඹරනවා දේවාලේ හැදිගෑවිලා යන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම කියලා බෑ.... මම සල්ලි දුන්නේ දේවාලෙටනේ....
    මම පොල් ගහලා රතු මිරිස් අඹරනවා දේවාලේ හැදිගෑවිලා යන්න

    ජාජකාරි වලින් අස්වෙච්ච උන්ට පොල් ගහුවට මිරිස් ඇබරුවාට දේවලෙට මොනාත් වෙන්නෑ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කටුස්සා :rofl::rofl:

    කටුස්සා ඊයෙ අයින් වුනා රාජකාරි වලින්, එයාට දුන්න එව එයාත් එක්ක බලාගන්න, දේවාලේ වගකියනු නොලැබේ :P

    ayin karada? Keruwada? Man dakka uba iye hawasa dewale paththe enakota ube katin eliyata katusu natta witharak thiyenawa