නෑ බන්.
මමත් අමද්‍යප.
මම දැකල සුවද බලල තියනවා
පලතුරු වලින් පෙරන ඒව පට්ට..
මම වෙනමම පොරක් දම්මෝල පෙරනවා මට බොන්න වෙනම..
කසිප්පු කිව්වට මේක නං මුට්ටියක පෙරපුවා..
මිදි වැඩිපුර දාල ගත්තම පට්ට..
රටඉදි වැඩිපුර දැම්මම සැර වැඩිවෙනවා..



ටයි කෝට් දාල ඉන්නෙ හාමු මහත්තය බන්, ඌත් මේකේ පෝස්ට් සෑහෙන දාල බලද්දී.
බැට් මෑන් වගේ ඉන්නෙ ශමින්ද, උට දාන්න එකක් නෑ නෙ. උගේ අවතාරේ බැට් මෑන් ඉන්න හින්ද දැම්මේ.
ඇඳුම් නැතුව ඉන්නෙ අසහන 52
හඳ මාම සඳමෝල් බුවා.
ඔව් හැබැයි පට්ට සුවදක් එන්නේ.
මෙහෙ මගේ යාලුවෙක්ට ඉන්දියන් එකෙක් දීල.
තනිකර මිදී වලින්.
අරූ කියනවා මචන් එක උගුරයි ගැහුවේ. කලන්තේ වගේ ආවලු සැරට![]()
ඒ ගැන කතා නොකර ඉමුකෝ )
සයෝ දේවාලයේ සියලුම දෙනා සමග
Happy Birthday Sara !
![]()
Happy Birthday to You...
Happy Birthday to You...
Happy Birthday Dear Sara...
Happy Birthday to You...






Happy Birthday SARA
![]()




)ඔය රතුපාට ග්‍රීස්යකා වගේ ඉන්නේ උබලු
අසහනේ නිසා