~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේ හදිසියේ කොහෙන්ද මිනිහෝ කිරල ඇබ හොයන්නේ...
    ඒක හොයනකොට වෙන්න ඕන ඒව වෙලා යන්න ඕන ඒව කලිසමේම ගිහිල්ල නිල මැස්සොත් වහලා ඉදී මිනිහෝ

    ඒවම ඕන නැහැ පරණ ගෝනි පඩoගුවකින් කෑල්ලක් කපල රෝල් කරලා ,පොඩ්ඩක් වතුරෙන් පොඟවල ගත්ත නම් ගහන්න පුළුවන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට බඩ බුරුලෙන් යන්නෙ කටෙන්ද

    බඩ බුරුලෙන් යනව කිව්වේ මිනිහෝ මේ බෙල්ට් එක තදට දාල නැතුව බඩ බුරුලෙන් ඇවිදන් යන එකට..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Yasi me yasi api meka sharma ta penwanna thread ekak damuko...

    :P:D
    ⁣මම ඊයෙ අශ්මි නැන්දගෙනුත් ඇහුව අලුතෙන් tread එකක් දාමුද කියල..එයා එපාම කිව්වනේ

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ බං මිනිහෝ..
    තොපිලත් මේකෙමනේ ඉන්නෙ..
    ඔෆිස් වල වැඩ කරන්නේ නැද්ද උඹල..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    ආ බං මිනිහෝ..
    තොපිලත් මේකෙමනේ ඉන්නෙ..
    ඔෆිස් වල වැඩ කරන්නේ නැද්ද උඹල..
    apith me dawas wala construction neh manussayo
    ada lokka balanawa mn poddak rest koranna awa :P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ehema gathiyak na kukko....minihage comment thama ona..

    :P:D
    ⁣මම ඊයෙ අශ්මි නැන්දගෙනුත් ඇහුව අලුතෙන් tread එකක් දාමුද කියල..එයා එපාම කිව්වනේ


    තමුන් දෙන්නට මොකද්ද ඔච්චර ෆේක් එකක් එක්ක තියෙන තරහාව,:confused: