මේ හදිසියේ කොහෙන්ද මිනිහෝ කිරල ඇබ හොයන්නේ...
ඒක හොයනකොට වෙන්න ඕන ඒව වෙලා යන්න ඕන ඒව කලිසමේම ගිහිල්ල නිල මැස්සොත් වහලා ඉදී මිනිහෝ
ඒවම ඕන නැහැ පරණ ගෝනි පඩoගුවකින් කෑල්ලක් කපල රෝල් කරලා ,පොඩ්ඩක් වතුරෙන් පොඟවල ගත්ත නම් ගහන්න පුළුවන්
මේ හදිසියේ කොහෙන්ද මිනිහෝ කිරල ඇබ හොයන්නේ...
ඒක හොයනකොට වෙන්න ඕන ඒව වෙලා යන්න ඕන ඒව කලිසමේම ගිහිල්ල නිල මැස්සොත් වහලා ඉදී මිනිහෝ
Yasi me yasi api meka sharma ta penwanna thread ekak damuko...

ත්රේඩ් දාන්නෙ මොකෝ මෝඩියේ, දාන්ඩකෝ උට පීඇම් එකක්ම උයාගෙ නමින්ම![]()
Yasi me yasi api meka sharma ta penwanna thread ekak damuko...

තෝ පැම්පර්ස් දාන්නෙ නැද්ද මිනිහෝ ,![]()

උබට බඩ බුරුලෙන් යන්නෙ කටෙන්ද
Yasi me yasi api meka sharma ta penwanna thread ekak damuko...

![]()
මම ඊයෙ අශ්මි නැන්දගෙනුත් ඇහුව අලුතෙන් tread එකක් දාමුද කියල..එයා එපාම කිව්වනේ
Ehema gathiyak na kukko....minihage comment thama ona..

apith me dawas wala construction neh manussayoආ බං මිනිහෝ..
තොපිලත් මේකෙමනේ ඉන්නෙ..
ඔෆිස් වල වැඩ කරන්නේ නැද්ද උඹල..

Ehema gathiyak na kukko....minihage comment thama ona..
![]()
මම ඊයෙ අශ්මි නැන්දගෙනුත් ඇහුව අලුතෙන් tread එකක් දාමුද කියල..එයා එපාම කිව්වනේ

උයා එයත් එක්කම තහනම් වචන දාන්නකෝ![]()
බඩ බුරුලෙන් යනව කිව්වේ මිනිහෝ මේ බෙල්ට් එක තදට දාල නැතුව බඩ බුරුලෙන් ඇවිදන් යන එකට..

Aye ahamu...