~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්තුති බම්ප් එකට

    ටවු..... යකෝ කියන්නෙත් නැතුව තුන දැම්මේ ඇයි බොල?
    කලින් දෙකේම තිබ්බ මගේ 1, මගේ 2, මගේ 3. මගේ 4 ටැග් 4ම මේකෙ දාන්න හිතන්නත් කලින් මේක දාලා ටැග් ඉවරත් වෙලා....:dull::dull::dull::angry::angry::angry:

    උඹල හරිම කුරිරුයි.. :sorry::sorry::sorry:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඇයි නැද්ද,

    වැස්සියන්ට aආදරෙන් සලකනවා, කුකුල්ලු හරක් මරන්නෙ නෑනේ :yes:

    එහෙමද...එහෙනම් අවුලක් නෑ.....හොද ලමයෙක්

    :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටවු..... යකෝ කියන්නෙත් නැතුව තුන දැම්මේ ඇයි බොල?
    කලින් දෙකේම තිබ්බ මගේ 1, මගේ 2, මගේ 3. මගේ 4 ටැග් 4ම මේකෙ දාන්න හිතන්නත් කලින් මේක දාලා ටැග් ඉවරත් වෙලා....:dull::dull::dull::angry::angry::angry:

    උඹල හරිම කුරිරුයි.. :sorry::sorry::sorry:

    හොද වැඩේ.
    මම එද්දිත් දාල යකෝ.
    බොහොම අමාරුවෙන් ටැග් 4ක් බුක් කරගත්ත :rolleyes::rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටවු..... යකෝ කියන්නෙත් නැතුව තුන දැම්මේ ඇයි බොල?
    කලින් දෙකේම තිබ්බ මගේ 1, මගේ 2, මගේ 3. මගේ 4 ටැග් 4ම මේකෙ දාන්න හිතන්නත් කලින් මේක දාලා ටැග් ඉවරත් වෙලා....:dull::dull::dull::angry::angry::angry:

    උඹල හරිම කුරිරුයි.. :sorry::sorry::sorry:

    :P:P:rofl::rofl: