~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මට :rolleyes::rolleyes::rolleyes:
    කැමති කෙනෙක් ගන්න එකයි ඇත්තෙ.. :D


    නිල නිවේදනයයි...

    සයෝ දේවාලයේ ආරම්භක සාමාජිකයෙක් වුද, දේවාලයේ භාණ්ඩාගාරික තනතුර හොබවමින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතිව අවංකව සේවය සැපයූ, දේවාලයේ පින් කැට සියල්ල පණ මෙන් සුරැකි පින්වත් කටුසු මහතා අද දින එම තනතුරෙන් විශ්‍රාම ගන්නා බව දැනුම් දෙනු ලැබේ.. අඩක් නිමකළ නිවාස හිමි, ලීසිං වාරික ගෙවීමට ඇති වාහන හිමි අයෙක් වේ නම් භාණ්ඩාගාරික තනතුර බාරගැනීම මැනවි. :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කැමති කෙනෙක් ගන්න එකයි ඇත්තෙ.. :D


    නිල නිවේදනයයි...

    සයෝ දේවාලයේ ආරම්භක සාමාජිකයෙක් වුද, දේවාලයේ භාණ්ඩාගාරික තනතුර හොබවමින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතිව අවංකව සේවය සැපයූ, දේවාලයේ පින් කැට සියල්ල පණ මෙන් සුරැකි පින්වත් කටුසු මහතා අද දින එම තනතුරෙන් විශ්‍රාම ගන්නා බව දැනුම් දෙනු ලැබේ.. අඩක් නිමකළ නිවාස හිමි, ලීසිං වාරික ගෙවීමට ඇති වාහන හිමි අයෙක් වේ නම් භාණ්ඩාගාරික තනතුර බාරගැනීම මැනවි. :yes:

    නිල නිවේදනයයි...

    සයෝ දේවාලයේ ආරම්භක සාමාජිකයෙක් වුද, දේවාලයේ භාණ්ඩාගාරික තනතුර හොබවමින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතිව අවංකව සේවය සැපයූ, දේවාලයේ පින් කැට සියල්ල පණ මෙන් සුරැකි පින්වත් කටුසු මහතා අද දින එම තනතුරෙන් විශ්‍රාම ගන්නා බව දැනුම් දෙනු ලැබේ.. අද දින සිට මාගේ සියලුම රාජකාරි ඩිල්ස් මහතාට පවරාදෙන බවට මෙයින් සහතික කරමි. :yes:


    ස්තුතියි.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ටැග් එකකට දාහක් පිස්සුද මනුස්සයෝ, දහයක් දෙන්නං :rolleyes:

    අඩු නෑ.. අන්තිම 990ක් දෙන්න එතනින් එහාට නං කතා කරන්න එපා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අවුරුදු හතරක එකක් නැවැත්තුව කිව්වෙ..පොඩි කාලයක් නෙවෙයිනෙ


    මොනවා කරන්ඩද බන්.
    යන උන්ව බලෙන් තියාගන්න එකෙක් නෙමෙයි මම.
    උන්ට මාව දාල යන්ඩ බැරි තත්වෙකට පත් කරලත් නෑ කවදාවත්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකත් මුනටම ඇහුව. එක එකා දම්මල අහන්ඩ මම කැමති නෑ

    එකපාරටම කැමති කීවද,

    මාත් ආස නෑ එක එකා දම්මලා අහනවාට,:D
    මගේ යාලුවෝ කීපදෙනෙක්නම් එහෙම හලා තියෙනවා කැමතිත් කියලා තියෙනවා :baffled:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොනවා කරන්ඩද බන්.
    යන උන්ව බලෙන් තියාගන්න එකෙක් නෙමෙයි මම.
    උන්ට මාව දාල යන්ඩ බැරි තත්වෙකට පත් කරලත් නෑ කවදාවත්.


    එහෙම සීන් එකක්ද...කෙල්ලෙක් ගැන විශ්වාසයක් තියන්න බෑමයි...

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටැග් අරගෙන කන්නද මනුස්සයෝ 990ට වේල් තුනක් බඩ පිරෙන්න කන්න පුළුවන් නෙ.

    උබටනම් මාසයක් විතර කන්ඩ පුළුවන් වෙයි