මට මට![]()
කැමති කෙනෙක් ගන්න එකයි ඇත්තෙ.. 
නිල නිවේදනයයි...
සයෝ දේවාලයේ ආරම්භක සාමාජිකයෙක් වුද, දේවාලයේ භාණ්ඩාගාරික තනතුර හොබවමින් කිසිදු ලාභ ප්රයෝජනයක් නැතිව අවංකව සේවය සැපයූ, දේවාලයේ පින් කැට සියල්ල පණ මෙන් සුරැකි පින්වත් කටුසු මහතා අද දින එම තනතුරෙන් විශ්රාම ගන්නා බව දැනුම් දෙනු ලැබේ.. අඩක් නිමකළ නිවාස හිමි, ලීසිං වාරික ගෙවීමට ඇති වාහන හිමි අයෙක් වේ නම් භාණ්ඩාගාරික තනතුර බාරගැනීම මැනවි.