~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පොලිය නැතුව පහසු ගෙවීමේ ක්‍රමයට සෙට් කරල දීපන්


    අවුරුද්දකින් ගෙවපන් එහෙනම්.
    මාසෙට රු. 10 ගානේ දීපන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අහ්හ් මේ මෙනේජර් කෙනෙක් විදිහට වැඩකරන්න කැමති එකෙක් ඉන්නවනං කියපං..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහෙද වැඩ?
    කියක් වගේ ගෙවනවද?
    සුදුසුකම් මොනවද?

    පොල්ගස්ඕවිටම තමයි..
    ගානක් හිතුවේ නෑ 40ක් 45ක් වගේ දෙන්නං..
    වාහන ගැන පොඩි දැනුමක් තියෙනවා නං ඇති..