~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔපරේසමට මොකෝ වුනේ කියලා ඇහුවෙ:dull::dull:
    ඊයේ ගියානේ ඩොකෙක් ගාවට ඔයට කිසි ලෙඩක් නැ කිසිම අවුලක් නැ මහලොකු වැඩිවිමක් නැ ඇස් රිදෙනවනම් කන්නාඩි දාන්න:baffled::baffled:,තව සිස්ටේන් අල්ට්‍රා වගේ එකක් දාන්න එ ඇති කිවා,ලැප් එකෙන් ටිකක් ඇත් වෙන්න කිවා(පැය 5-6 ඉන් නැතුවාමාස 3න් ආපහො ටෙස්ට් ටික කරන් එන්න කිවා බලන්න:dull::dull::dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ලැප් එකෙන් ටිකක් ඈත් වෙලා හිටපන් කොල්ලෝ එහෙනම්.
    කියපු විදියටම කරපන්. සෙල්ලම් කරන්ඩ හදන්ඩ එපා ඇස් එක්ක
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයේ ගියානේ ඩොකෙක් ගාවට ඔයට කිසි ලෙඩක් නැ කිසිම අවුලක් නැ මහලොකු වැඩිවිමක් නැ ඇස් රිදෙනවනම් කන්නාඩි දාන්න:baffled::baffled:,තව සිස්ටේන් අල්ට්‍රා වගේ එකක් දාන්න එ ඇති කිවා,ලැප් එකෙන් ටිකක් ඇත් වෙන්න කිවා(පැය 5-6 ඉන් නැතුවාමාස 3න් ආපහො ටෙස්ට් ටික කරන් එන්න කිවා බලන්න:dull::dull::dull:

    එතකොට මොකාද ඔපරේශමක් කරන්න ඕන කීවෙ:rolleyes:

    නන්ගිගෙන් බේත් නැද්ද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලැප් එකෙන් ටිකක් ඈත් වෙලා හිටපන් කොල්ලෝ එහෙනම්.
    කියපු විදියටම කරපන්. සෙල්ලම් කරන්ඩ හදන්ඩ එපා ඇස් එක්ක
    එහෙම හිතුවා විතරයි සෙට් එකක් ඇවිත් අනූ අපිට ටෙස්ට් එකක් තියනව නෙක්ස්ට් වික් අනේ වෙන කවුරුත් දන් නැ මේ ටික කියා දෙන්න කිවා කොහොමද බැ කියන්නේ:confused::confused:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම හිතුවා විතරයි සෙට් එකක් ඇවිත් අනූ අපිට ටෙස්ට් එකක් තියනව නෙක්ස්ට් වික් අනේ වෙන කවුරුත් දන් නැ මේ ටික කියා දෙන්න කිවා කොහොමද බැ කියන්නේ:confused::confused:

    පුළුවන් තරම් ස්ක්‍රීන් නොබලා ඉදපන්.
    වැඩියේ TV බලන්ඩත් එපා.