~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ටෙස්ලා එකේ ඇපලට විතරද හදන්ඩ පුළුවන්?
ඇන්ඩ්‍රොයිඩ් බැරිද?

බෑ බැං ඒක ඇපල් විතරයි සපෝර්ට් කරන්නේ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හොටෙල්ස් දාන්ඩ අදහසක් නැද්ද?
පාඩුයිද වැඩේ?

පාඩු නෑ ලාභයි ලෙසටම..
ඒත් ඒ සල්ලි යටකරනකොට ඊට ලාභයි කන්ස්ට්‍රක්ශන්
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ගෙයක් හදනවනම් කන්ට්‍රක්ට් දෙන එකද හොද?
නැත්තන් බාස්ලා දම්මල කරන එකද?

බාස්ලා දම්මල කන්ට්‍රැක්ට් දීපං..
කම්පැනි වලට දුන්නම වැඩේ කරනවා බාලයි..
බාස්ට දවස් පඩි දුන්නම ඌ වැඩේ අතගානවා..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බාස්ලා දම්මල කන්ට්‍රැක්ට් දීපං..
    කම්පැනි වලට දුන්නම වැඩේ කරනවා බාලයි..
    බාස්ට දවස් පඩි දුන්නම ඌ වැඩේ අතගානවා..

    ඔහේ දන්න හොද බාස්ල එහෙම ඉන්නවද?
    දැන්ම ඕනේ නෑ තව අවුරුද්දකින් වගේ තමයි.
    මේ ටිකේ ඉඩමක් බලනවා කොළඹ අවටින්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔහේ දන්න හොද බාස්ල එහෙම ඉන්නවද?
    දැන්ම ඕනේ නෑ තව අවුරුද්දකින් වගේ තමයි.
    මේ ටිකේ ඉඩමක් බලනවා කොළඹ අවටින්

    බාස්ල නං ඉන්නවා ඕන පදං..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බාස්ල නං ඉන්නවා ඕන පදං..

    ටිකෙන් ටික හදන එක බොරු වැඩක් නේද බන්.
    එකපාර හදන්ඩ ඕනේ සල්ලි හොයාගෙන.
    අවුරුද්දෙන් අවුරුද්ද බඩු ගණන් යන එක තමයි කේස් එක
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල